straight hair.

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    boyslage kohomada danne naha
    eth mage konde yanawa hugak
    a wagema hamadama straight karanawanam
    konde pichchenawa ita passe konde marenawa aggissa thama godak sawuththu wenne :/
    salon eke akka kenek kiuwwe..maasaketa 2-3 wage karanna
     
    • Like
    Reactions: hardrockloverz

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නිකන්ම රිලැක්ස් එක කරලා හරි යන්නේ නෑ.
    ඒක කරල දවස් 5කින් විතර කරන්න ට්‍රීට්මන්ට් එකක් තියෙනවා.
    ඒක කලහම කොන්ඩෙ ටන එක අඩු වෙනවා.
    හැබැයි ඒ ට්‍රීට්මන්ට් එක කරනකන් නාන්න බෑ. :dull:
    ඒක කලත් චූට්ටක් යනවා.
    හැබැයි සෑහෙන්න අඩුයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mama nam masa 3 kata wage kalin kare.. den nam straightening eka na.. hodatama.. ayeth karanna one.. mage nam konde giye na.. hebei hariyata kare netnam / treatment netnam yanawa man danna widihata nam..

    gana cream eka anuwath wenna puluwan athi.. cream eka anuwa konde hitina widiha wenas wenawa kiyalatha ahala tiyenawa konde wetena issila tiyena gatiya.. :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mama nam masa 3 kata wage kalin kare.. den nam straightening eka na.. hodatama.. ayeth karanna one.. mage nam konde giye na.. hebei hariyata kare netnam / treatment netnam yanawa man danna widihata nam..

    gana cream eka anuwath wenna puluwan athi.. cream eka anuwa konde hitina widiha wenas wenawa kiyalatha ahala tiyenawa konde wetena issila tiyena gatiya.. :D
    ඔව් අර අඩු ගණන් ක්‍රීම් ගාන්න හොඳ නෑ
    අනිවා කොන්ඩෙ යනවා
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    නිකන්ම රිලැක්ස් එක කරලා හරි යන්නේ නෑ.
    ඒක කරල දවස් 5කින් විතර කරන්න ට්‍රීට්මන්ට් එකක් තියෙනවා.
    ඒක කලහම කොන්ඩෙ ටන එක අඩු වෙනවා.
    හැබැයි ඒ ට්‍රීට්මන්ට් එක කරනකන් නාන්න බෑ. :dull:
    ඒක කලත් චූට්ටක් යනවා.
    හැබැයි සෑහෙන්න අඩුයි.

    Relax strgth 2k ne bn?
     
    Thnkx bro