Strange Facts Prove Your Body Is A Crazy Miracle.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17432618 said:
    10000 ට සුබපැතුම් මචන් ..සෙල්ලන්ද 10000 කියන්නේ :shocked:

    පට්ට පොස්ට් එක ..මුළු ලෝකෙම අපතුල ඇතැයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා .මට එක මේ පොස්ට් එක දැකල මත
    ක්වුනා ...:)

    රේප් +5

    ekanam aththa kathawa. :):)
    budun kiyapu deyak boru wenne nahane kohomath :yes:
    thank you macho :):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    body-info-5.jpg

    මේ අත් දෙක දැක්කාට පස්සෙ මට මම දන්න චුටි නංගී කෙනෙක් මතක් උනා (Montessori යන) ,එයාගේ අත් දෙකත් මෙහෙමයි :) අම්මාගේ සාරි ඇඳගන,නියපොතු මෙහෙම පාට කරගන එයා උගන්වනවා ළමයින්ට ඇඳ උඩ පන්ති දාගන,මතක් වෙනකොට හිනා යනවා :D ළමා ලොකය මොන තරම් සුන්දරද :) Good Post Saho 9+
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: KPZ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    body-info-5.jpg

    මේ අත් දෙක දැක්කාට පස්සෙ මට මම දන්න චුටි නංගී කෙනෙක් මතක් උනා (Montessori යන) ,එයාගේ අත් දෙකත් මෙහෙමයි :) අම්මාගේ සාරි ඇඳගන,නියපොතු මෙහෙම පාට කරගන එයා උගන්වනවා ළමයින්ට ඇඳ උඩ පන්ති දාගන,මතක් වෙනකොට හිනා යනවා :D ළමා ලොකය මොන තරම් සුන්දරද :) Good Post Saho 9+
    සිරා මචෝ පොඩි කාලේ තරම් සුන්දර කාලයක් තියෙනවද තවත්