Strawberry help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Machanla Colombo awatin fresh Strawberries ganna thenak dannawada? Deliver karanawanam lesi. Dan jagro eke strawberry packs hoyaganna nehe. Jagro shop walath sell karanne nehe packs.
     
    • Like
    Reactions: kinkon and C_S_M

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Me dawas wala ne ban
    https://strawberry.lk/

    උබ සීසයිඩ් එකේ වැල්ලවත්ත පැත්තට තියන සුපමාකට්වල බැලුවද? බොරැල්ල හංදියේ ඉදන් රාජගිරිය පැත්තට එද්දි වම් පැත්තේ තියන සුපමාකට් එකෙත් ස්ටෝබෙරි තියනවා. මම මේ ලින්ක් එක දාලා තියන සයිට් එකේ ස්ටෝබෙරි ස්ටොක් තියනවා. ඕඩරයක් දාලා බලපන්. හැබැයි සයිට් එක ගැනවත්, විකුණන උන් ගැනවත් මම නම් දන්නෙ නෑ. මම මීට කලින් ඕඩ කරලත් නෑ. කෝල් එකක් දාලා විස්තර අහලා ඕඩරේ දාපන්

    Kapruka එකෙත් පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: CoolMan88

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,918
    14,316
    113
    වැලිවේරිය
    Strawberry phone
    1692369803733.png
     
    • Haha
    Reactions: Hankook

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Freeze කරපුවා ගන්න තියනවා කීල්ස් එකේ එහෙම
    ෆ්‍රෙශ් ඒව නං දැං මාත් මාස දෙකක විතර ඉඳන් හොයනවා, කොහෙවත් නැහැ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    මමත් හොයනවා

    me dawas wala kohewath naha mama dan sathu 3k tisse hoyanawa podi ekata kanna denna

    Freeze කරපුවා ගන්න තියනවා කීල්ස් එකේ එහෙම
    ෆ්‍රෙශ් ඒව නං දැං මාත් මාස දෙකක විතර ඉඳන් හොයනවා, කොහෙවත් නැහැ
    Mchnla ada hawasa Malabe SPAR eke thibuna. Jagro newei wena brand ekak. Danma giyoth ganna puluwan wei.
     
    • Like
    Reactions: jdchathuranga