street racing matara

ddlee

Member
Mar 29, 2007
91
1
0
150 is not bad but thats not the speed machan try to go up to 180 or more hehe but nice work ppl nicely taken keep it up all the best with ur work
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
Oya wayasata ohoma unak thiyenawa thamai... Eth kalpanawen wada karapan. Wahanaykin ohoma public roads wala sellam danawa kiyanne bohoma dangerous wadak. e wagema thamai Anathurak unoth godak prashna wenawa...

2.23 di car eka thawa podak lissala giya num thappe neda?

MAllilata mole pawichchi karala wada karanna kiyala thamai kiyanna wenne....

thanx aiye

hoda nathi wayasak ne bro
oya kiyapu katha 100% hari
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
bro oya colombo mama pili gannawa ape vdo eka echchara hari na bt machan matara mehemawath karanna inne api witharai wena set kawuruwath na dats da truth

මල්ලි street racing කියන්නේ හොද දෙයක් නෙව්යි, නිකන් හිතන්න මනුස්සයෙක්ව යට වුනා, අපි වාහනය අතට ගත්තහම ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑහෑ, පරිස්සම කියල දෙයක් නෑහෑ, හයියෙන් යන්කොට බල්ලෙක් පෑන්නත් ඉවරයි, ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් කරන්න, නරකක් වුනොත් ඕගොලන්ගේ අනාගතයම ඉවරයි,
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මල්ලි street racing කියන්නේ හොද දෙයක් නෙව්යි, නිකන් හිතන්න මනුස්සයෙක්ව යට වුනා, අපි වාහනය අතට ගත්තහම ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑහෑ, පරිස්සම කියල දෙයක් නෑහෑ, හයියෙන් යන්කොට බල්ලෙක් පෑන්නත් ඉවරයි, ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් කරන්න, නරකක් වුනොත් ඕගොලන්ගේ අනාගතයම ඉවරයි,

aiya kiyapu deta ekagai a unata aiye api street racing nokara wena mona karannada me lagaka track ekak wath na aththamai maara sux
ape drag yana track eka thamai thawama wada iwara nathi high way eka((carpot))
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
aiya kiyapu deta ekagai a unata aiye api street racing nokara wena mona karannada me lagaka track ekak wath na aththamai maara sux
ape drag yana track eka thamai thawama wada iwara nathi high way eka((carpot))

ඔයගොල්ලෝ අලුත් හයිවේ එකේ වන්ගු නෑති මීරට් 400 වගේ ගන්න, street racing එහෙම නෑත්නම් Drags වලට ගන්නේ මීරට් 400 බ්‍රේක් කරන්න තව 200යි, ඩ්‍රෑග් කරන ඕන කෙනෙක් පටන්ගන්නේ ඔහොම තම්යි, ඒත් රේස්කරන තෑන හොද පර්ස්සම් තෑනක් වෙන්න ඕනේ, කොලඹ් නම් ග්‍රීන්පාත් වල තම්යි ඩ්‍රෑග් කරන්නේ, ඒත් මෝටර් බයිසිකල් කාරයෝ 4දෙන්ක්ට වඩා මෑරිලා තියෙනවා, කාර් 20කට වඩා හෑප්පිලා තියෙනවා, ඔය පහුගිය අවුරුදු 9ට, ඉතින් කරන දෙයක් පරිස්සමෙන් කරන්න
 
green path i knw lagadith 1000cc repsol ekak wadunane
hm
high way eka awulak na bt track eken pannoth adi 50 withara gaburakata peralenawa a kai baya:shocked::shocked: