street racing matara

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
වැඩ නම් හොදා..ඒත් ඔය වලවල් තියෙන පාරවල් වල 360'/180' කාල, අරික් කාල, රිවස් 180 වගේ ඒව ගහන්න යන්න එපා අලයින්මන්ට් අවුල් යනවා සමහර (රේසින් නොවන) කාර් ප්‍රඩක්ශන් වලින්ම ඕවට හරියට hardware දාල එවන්නෙ නෑ ඒවා දාගෙන ඕන එකක් ..ඒවා නැතුවනම් වැඩේ භයානකයි! ඒවගේම අවුලක් ගියොත් හදාගන්න සල්ලි ගොඩක් යයි
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
වැඩ නම් හොදා..ඒත් ඔය වලවල් තියෙන පාරවල් වල 360'/180' කාල, අරික් කාල, රිවස් 180 වගේ ඒව ගහන්න යන්න එපා අලයින්මන්ට් අවුල් යනවා සමහර (රේසින් නොවන) කාර් ප්‍රඩක්ශන් වලින්ම ඕවට හරියට hardware දාල එවන්නෙ නෑ ඒවා දාගෙන ඕන එකක් ..ඒවා නැතුවනම් වැඩේ භයානකයි! ඒවගේම අවුලක් ගියොත් හදාගන්න සල්ලි ගොඩක් යයි

u r correct bro alliments awul yanawa hama thissema gahan na iadala hitala thamai kohomada mage speed eka lolz
bro oya matara ne da issadeen town??
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0

u r correct bro alliments awul yanawa hama thissema gahan na iadala hitala thamai kohomada mage speed eka lolz
bro oya matara ne da issadeen town??

මං මාතර නෙමේ බං ...නෑ හොද වීල් බේස් තියෙනවා නම් හැමතිස්සෙම උනත් ගහන්න පුළුවන් ඒත් ෆැක්ටරියෙන් එන ඒව (රේසින් නොවන) ඕවට වැඩිය බරක් දෙන්නෙ නෑ.

වේගෙ නම් හොදයි, ඒත් පොලිසිය ගැනැ විමසිල්ලෙන් ඉන්න උන් ගස් අස්සෙ හැගිලා ඉදල මැදට පනිනවා!
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    hehehehe thaama 16i bro 2 yrs inna ona license ganna cant wait hehehehhe
    :lol::lol::lol::lol::lol::lol:

    Oya wayasata ohoma unak thiyenawa thamai... Eth kalpanawen wada karapan. Wahanaykin ohoma public roads wala sellam danawa kiyanne bohoma dangerous wadak. e wagema thamai Anathurak unoth godak prashna wenawa...

    2.23 di car eka thawa podak lissala giya num thappe neda?

    MAllilata mole pawichchi karala wada karanna kiyala thamai kiyanna wenne....
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    da funniest part is that woman is running in the middle..LOL...ado b careful ah wen tryna do dose in that type of narrow roads...u did 150km/h in the fb14 na????
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    Oya wayasata ohoma unak thiyenawa thamai... Eth kalpanawen wada karapan. Wahanaykin ohoma public roads wala sellam danawa kiyanne bohoma dangerous wadak. e wagema thamai Anathurak unoth godak prashna wenawa...

    2.23 di car eka thawa podak lissala giya num thappe neda?

    MAllilata mole pawichchi karala wada karanna kiyala thamai kiyanna wenne....
    ow attha....eka thmai math kiwwe..me wage narrow roads wala karana eka mara dangerous.
     
    Oct 30, 2009
    2,488
    46
    0
    Saint Joseph, Missouri.
    Ade maarai ne banz..:shocked::shocked::shocked: ..Matara kollo ela ne.. :rofl::rofl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif