Mn vage street view picco innvada?
කම්මැලි වෙලාවට කොහේ හරි දුර තැනක් සර්ච් කරලා එහේ පාරවල් දිගේ බලාගෙන යනවා...Earbuds dekath kane gahagena... sinduvakuth daan oka baladdi amuthu athal ekak thiyanava...