පටලවා ගන්න එපා මචං
IELTS ඕනේ Student Visa, PR, Express Entry, PNP වලට මචං
IELTS වලට බය වෙන්නත් එපා
Canada යන්නේ Work Permit වලට නම් හරි වෙන Visa එකකට නම් IELTS ඕනේ නැහැ . ඕක ලංකාවේ එවුන් කියන අමු බොරුවක් Canada යන්න IELTS ඕනේ කියන එක .
ලංකාවේ අය හිතාගෙන ඉන්නේ Canada වට තියෙන එකම Visa එක Student Visa කියලා
උබ LIMA එකක් තියෙන කම්පැනි එකකින් Job Offer එකක් හම්බ උනොත් IELTS ඕනෙද නැද්ද කියලා තීරණය කරන්නේ Sponsor කරපු කම්පැනි එක. Canada Immigration එක IELTS ඉල්ලන්නේ නැහැ . Company එක මුලින්ම ඔයාව Online Interview කරනවා OK නම් තමා Job Offer එක දෙන්නේ නැත් නම් දෙන්නේ නැහැ.
(හැබැයි IELTS කියන්නේ ජොබ් එකක් ගන්න Advantage එකක්)
PNP වලත් වලත් සමහර Province වලට IELTS ඕනේ 5 වගේ පොඩි ගණන්

PNP Province එක අනුව වෙනස් වෙනවා.
PNP වල වැඩි විස්තර Canada Immigration website එකේම තියෙනවා.
https://www.canada.ca/en/immigratio...migrate-canada/provincial-nominees/works.html
ඉතාලිය ගිහින් Canada Visa ඉල්ලුවත් ලොකු වෙනසක් නැහැ Sri Lankan Passport එකම නේ පාවිච්චි කරන්නේ . Rule's and Regulations එකම තමා .