strictly for EV users only

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    hDuHyAf.png
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    364
    214
    43
    ගම්පොල පාරෙ වැලිගල්ල ෂෙඩ් එකෙත් EV චාර්ජ් කරනවා කියලා බෝඩ් එකක් ගහල තියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,478
    113
    Fantasy
    මචන් EV car charge කරන්න සල්ලි කීයක් ගන්නවද? charging station waldai.
    unit gaanatada salli ganne?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ගම්පොල පාරෙ වැලිගල්ල ෂෙඩ් එකෙත් EV චාර්ජ් කරනවා කියලා බෝඩ් එකක් ගහල තියනවා

    Level 2 කියලා ටිකක් slow charger ekak තියෙනවා full charge එකට පැය 1 යි විනාඩි 20ක් වගේ යනවා :rolleyes:

    මචන් EV car charge කරන්න සල්ලි කීයක් ගන්නවද? charging station waldai.
    unit gaanatada salli ganne?

    GhXZ0eU.png

    6OD9nXI.png

    eHIJJMi.png

    QxnvmvJ.png

    කිලෝ මීටර 100 ට වියදම
    9.3x 70 = උපරිම 651
    අවම 9.3 x 30 = 279 / =

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,478
    113
    Fantasy
    Leaf 1k fast charging and 2ndLevel charging kraganna kochchra welaa ynawada mchn?
    eth ekkama gedara current eken charge krannath kochchra welaa yanwada?
    battery eke kWh gaanath ekkama kiyanna blanna mchn
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    patta
    +16

    Leaf 1k fast charging and 2ndLevel charging kraganna kochchra welaa ynawada mchn?
    eth ekkama gedara current eken charge krannath kochchra welaa yanwada?
    battery eke kWh gaanath ekkama kiyanna blanna mchn

    leaf battery 20 kWH , = ( 200 km )
    30, 40 60 KkWHත් තියෙනවා

    fast charger 20 kW , 30 kW 50, 60, 100 kW තියෙනවා .
    car එකක් සාමන්යෙන් 20% තියෙද්දී charge කරනවා 80% වෙනකන්

    එතකොට charging එකට ඕනි බලය (20kwh බැටරි එකනම් ) 20 x (80-20)/100 = 12 kwh
    12 kwh ගන්න 20 kw chager එකක්නම් (12/20 )x 60 = මිනිත්තු 36 යි
    30 kw නම් charger එක විනාඩි 24
    100kw නම් විනාඩි 7.2

    level 2 එක 6.6 kw ,
    ගෙවල් වල 3 kw තමා

    :nerd::nerd: