Brandy2020

Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්‍රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා.

    Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි.
    Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි..
    pls avoid SPC

    අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්.

    පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි .

    Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally.

    get this to mind for live longer as a Sri Lankan
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230

    True :yes:
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මචං නිකං Cadila කියල එකකුත් තියෙනව නේද
    මට හිතෙනව ඒක එච්චරම කොලිටි නෑ කියල

    ඉස්සර SPC එකේ තිබුණ Glumin කියල මෙට්ෆොමින් එකක්
    නහයට ලංකරන්න බෑ පට්ට ගදයි
    තාම තියනෙවද දන්නෙ නැ

    පැහැදිලි කරපන්කො. අම්මට දැනුන වෙනස මොකක්ද? මොනාද ගත්තු ඇක්ශන්
    කට චුට්ටක් පැත්තට යනව
    බඩු අත ඇරෙනව, වීදුරවක් කෝප්පයක් වගේ දේවල්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    George Steuart , Baurs ගෙන්නන බෙහෙත් වල උන් sticker එකක් අලවල තියෙනවා. ගොඩක් France එවිවා ගෙන්නනේ බඩු හොදයි. ගණන් වැඩි
    38k මාසෙට බෙහෙත් වලට අප්පච්චිගෙ යනවා. හැබැයි ලෙඩා හොදට ඉන්නවා කාලා බීලා ආතල් එකේ ඉන්නවා 🤗

    Diabetes
    Kidney
    Heart
    vascular disease එකී නොකී සියලු දේ තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    George Steuart , Baurs ගෙන්නන බෙහෙත් වල උන් sticker එකක් අලවල තියෙනවා. ගොඩක් France එවිවා ගෙන්නනේ බඩු හොදයි. ගණන් වැඩි
    38k මාසෙට බෙහෙත් වලට අප්පච්චිගෙ යනවා. හැබැයි ලෙඩා හොදට ඉන්නවා කාලා බීලා ආතල් එකේ ඉන්නවා 🤗

    Diabetes
    Kidney
    Heart
    vascular disease එකී නොකී සියලු දේ තියෙනවා
    ඔයා ගන්න බ්‍රෑන්ඩ් මොනාද?
    කැමතිනං අපිටත් කියන්නකො
    නැත්තං pm එකක් හරි දාන්නකො
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    pls avoid SPC

    Hmm sus

    SPC Story 1

    ලංකාවේ ලොකුම බෙහෙත් සහ පාරිබෝගික ශල්‍ය ද්‍රව වෙළඳපල හසුරුවන්නා වන SPC 100% රජයේ ආයතනයකි.

    වෙද දෙවියෙකු වන මහදුරු සේනක බිබිලේ තනි උත්සාහයෙන් ගොඩ නැගූ මෙයින් ප්‍රතිලාබ ලබන්නේ ඔබ මා වැනි දුප්පත් රෝගීන් පමණක් නොවේ.

    අයුතු ලෙස එකෙන් ලාභ ලබන ප්‍රධාන පුද්ගලයින් බොහොමයකි.

    1.Secretaries of President (Changing the tender decisions)
    2.Health Minister & His clans (Changing the tender decisions)
    3.Ministry Directors & Doctors (Changing the tender decisions , create a demand, create a shortage, avoid local manufactures, delaying the process)
    4.Members of Technical Evaluation committees (Selecting Favorable companies)
    5.Medical Supply Division (Top Positions - Peon ) -( Provide wrong reports about demand & supply, Shortage create a demand for stock available suppliers,Local purchasing scams, hidden quality failures & returns, Quality checking random sample changing )
    6.Company managers & representatives (Bribing)
    7.Hospital Pharmacists & staff (Wrong reports, delay about the drug failures reporting)
    8.SPC outlet managers - All staffs , Peons ( Local purchasing scams)
    9.Medical Laboratory technicians (MLTs) - (Waste chemicals for PP, Miss use, Steeling , hide quality failures )
    10.Custom related Government Officers - ( Bribing for shipment related problems)
    11. SPC stores managers ( Steeling, wasting by rain/moisture , missed storing practices)
    12. Drug registration authorities - ( Quack registrations for Ministry clans , friends from drug companies , quality checking scams)
    13.Environment authority staff ( Disturbing to local manufactures as per the guidence from importers)
    14.Puttalam Holcim company ( expired drug disposing /burning )

    detail descriptions soon ......

    https://elakiri.com/threads/health-mlafia-සෞඛ්‍ය-මාෆියාව.1859959/page-6
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    පැහැදිලි කරපන්කො. අම්මට දැනුන වෙනස මොකක්ද? මොනාද ගත්තු ඇක්ශන්
    diwa petelenawa Katha karaddi , kalanthe wage, oluwa ridenawa.

    hospital ekata Aran giya , fast CT scanning ekak karala clot blocked da beluwa.

    anti coagulation drugs dunna.

    2019 my wrotes... now 2024

    so many changes happend for last 05 years. Now SPC drugs are not good due to more "price concerns "... Big crime to poor patients.
    ------ Post added on May 28, 2024 at 6:14 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මේ කතාව නං සම්පුර්ණ ඇත්ත. ඔය වගේම අත්දැකීමක් තමයි මටත් කියන්න තියෙන්නේ.

    කෙටියෙන් කිව්වොත් අපේ පවුලේ කෙනෙක්ට දියවැඩියාව හැදිලා බෙහෙත් ගත්තා. SPC සහ රජයේ රෝහලේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගත්තේ.

    ඔහොම කාලයක් යද්දී එන්න එන්නම සීනි වැඩි උනා චෙක් කරන හැම පාරම. ඉතිං දොස්තර කරේ බෙහෙත් වට්ටෝරුව වැඩි කරන එක. ලෙඩා කෑම බීම වලින් සම්පුර්ණනම වගේ පරිස්සම් වෙලා හිටපු කෙනෙක්.

    ඉතිං අන්තිමේදී සීනි හොදටම වැඩි වෙලා දැන් නං බෙහෙත් බිලා වැඩක් නැහැ, ඉන්සියුලින් දෙන්න තමයි වෙන්නේ කිව්වා.

    ඊට පස්සේ අපේ පවුලේ වෛදයවරයෙක් හම්බුනාම අර ගන්නා බෙහෙත් ටිකම වෙන බ්‍රෑන්ඩ් වලින් ලියලා දුන්නා. මෙන්න දවස් කීපයක් යනකොට සීනි මට්ටම හොදටම හොදයි.

    බලද්දී අර ලෙඩා අච්චර කල් බෙහෙත් කියලා බිලා බිලා තියෙන්නේ කිසිම ගුණයක් නැති පෙති ටිකක්.

    ඔන්න ඕකයි තත්වේ.

    සමහර දොස්තරලා බෙහෙත් ගන්න ගියාම අදාළ බෙහෙතේ බ්‍රෑන්ඩ් එකම ලියනවානේ. ඕකට මිනිස්සු බනිනවා බෙහෙතේ නම ලියන්නේ නැතුව බ්‍රෑන්ඩ් නේම් එකක් ලියනවා කියලා. මම හිතන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් දීලා තියෙනවා නං ඒකම ගන්න එක හොදයි. වෙන ඒවා ගන්නේ නැතුව.
     
    කෙහෙළිය වගේ පල් හොරු ගහපු ගේම් තමයි. දැන් මෑන් උසාවි ඇවිත් ආපහු රිමාන්ඩ් යන්නේ ගෙදරත් ගිහින් ලු.. තුන් වේළම ගෙදරින්ද දන්නේ නැහැ, ඒ වගේ එකෙක් හිරේ දාලා.
     
    කෙහෙළිය එන්නත් කලින්, ඔය ලේකම්වරු ගහන ගේම්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මේ කතාව නං සම්පුර්ණ ඇත්ත. ඔය වගේම අත්දැකීමක් තමයි මටත් කියන්න තියෙන්නේ.

    කෙටියෙන් කිව්වොත් අපේ පවුලේ කෙනෙක්ට දියවැඩියාව හැදිලා බෙහෙත් ගත්තා. SPC සහ රජයේ රෝහලේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගත්තේ.

    ඔහොම කාලයක් යද්දී එන්න එන්නම සීනි වැඩි උනා චෙක් කරන හැම පාරම. ඉතිං දොස්තර කරේ බෙහෙත් වට්ටෝරුව වැඩි කරන එක. ලෙඩා කෑම බීම වලින් සම්පුර්ණනම වගේ පරිස්සම් වෙලා හිටපු කෙනෙක්.

    ඉතිං අන්තිමේදී සීනි හොදටම වැඩි වෙලා දැන් නං බෙහෙත් බිලා වැඩක් නැහැ, ඉන්සියුලින් දෙන්න තමයි වෙන්නේ කිව්වා.

    ඊට පස්සේ අපේ පවුලේ වෛදයවරයෙක් හම්බුනාම අර ගන්නා බෙහෙත් ටිකම වෙන බ්‍රෑන්ඩ් වලින් ලියලා දුන්නා. මෙන්න දවස් කීපයක් යනකොට සීනි මට්ටම හොදටම හොදයි.

    බලද්දී අර ලෙඩා අච්චර කල් බෙහෙත් කියලා බිලා බිලා තියෙන්නේ කිසිම ගුණයක් නැති පෙති ටිකක්.

    ඔන්න ඕකයි තත්වේ.

    සමහර දොස්තරලා බෙහෙත් ගන්න ගියාම අදාළ බෙහෙතේ බ්‍රෑන්ඩ් එකම ලියනවානේ. ඕකට මිනිස්සු බනිනවා බෙහෙතේ නම ලියන්නේ නැතුව බ්‍රෑන්ඩ් නේම් එකක් ලියනවා කියලා. මම හිතන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් දීලා තියෙනවා නං ඒකම ගන්න එක හොදයි. වෙන ඒවා ගන්නේ නැතුව.
    This is damn true. kisima gunayak neti eka wagema side effects godak enawa oya bala beheth walata ambanaka.