Stubborn sirisena

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර


    මහින්දට නායකත්වය ලක්ෂනයක් නැහැ බන් රනිල් තරම්
    මහින්දට හැබැයි පෞර්ෂ්‍ය තියෙනවා රනිල්ට, මෛත්‍රීට වැඩිය.
    ඒ පෞර්ෂ්‍යට පුලුවන් දෙශිය කමත් එක්ක ඉඳලා රටෙ මිනිස්සුන්ව ආකර්ෂනය කරගන්න.
    එහෙම ලැබිච්ච ආකර්ෂණය සහ යුද්ධය ඉවරකිරීමෙදි නායකයාව සිටීම.
    තමා මහින්දට අදටත් තියෙන ගෞරවය.
    මහින්දගෙ කාලෙ පාලනය ගෙනිච්චි ආර්ථිකෙ පැත්තෙන් බැසිල්, ආරක්ෂාව පැත්තෙන් ගොඨා.
    අන්න ගොඨාට බැසිල්ට තියෙනවා මහින්දටත් වඩා නායකත්ව ලක්ෂණ.

    හිටං ට නායකත්ව ලක්ෂණත් නැහැ පෞර්ෂ්‍යත් නැහැ එත් අර නිවටයො වගෙ ඉන්න උන්ට තියෙන කෛරාටික මොලය නම් පිහිටලා තියෙනවා. ගොඩක් නිවට ඩයල් වලට හොඳට කපටි වැඩ පුළුවන්, මන් ඒක දැකලා තියෙන දෙයක් .සිරා ඒ වගෙ එකෙක්.

    මහින්ද ,මෛත්‍රී ,රනිල් තුන්දෙනා ගත්තොත්
    ඕක තමා සාරංශය.


    ඔය එකෙක්ටවත් රට හදන්න උමනාවක් නෑ.. බලය හදාගන්න ප්ලෑන් කරන වෙලේ රට හදපන්.. එකෙක්වත් එහෙම කරනවද දැන් මේ මොහොතේ දී වත්? රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත්?


    හරිනම් සේරම එකතුවෙලා මේ රට හදන්න එපැයි, ඔච්චර රටට ආදරේනම්..
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය එකෙක්ටවත් රට හදන්න උමනාවක් නෑ.. බලය හදාගන්න ප්ලෑන් කරන වෙලේ රට හදපන්.. එකෙක්වත් එහෙම කරනවද දැන් මේ මොහොතේ දී වත්? රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත්?


    හරිනම් සේරම එකතුවෙලා මේ රට හදන්න එපැයි, ඔච්චර රටට ආදරේනම්..




    රට නම් හදන්න බැහැ.
    මහින්ද හදන්නෙ පුතාව ජනපති කරන්න ඔනි කරන වාතාවරණය හදන්න .
    රනිල් හදන්නෙ බලයෙ රැඳිලා දෙමල්ලුන්ගෙ අරමුණ ඉෂ්ඨ කරලා දෙන්න.

    සිරාට රහ වැටුණා තව ඉන්න ආසයි එක නිසා මිනිහා බලන්නෙ මිනිහාගෙ ඔළුව බෙරගන්න. එක්කො ඊලඟ ඡන්දෙදි ඉල්ලලා බලයට එන්න එක්කො කෙලවුණොත් පැනලා යන්න.රට හදන්න ඔනි නම් ඒ උවමනාව එන්න තිබ්බෙ සුද්දා දාලා ගිය කාලෙමයි බන්.
    ලී කුවාන් යූ ලා වගෙ මෙහෙ උනුත් හිතුවානම් රට ගැන ??