Student visa ගිහින් ලැට් හෝදමු

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Student visa ගිහින් ලැට් හෝදන එකද වැඩිය සැප නැත්නම් මේ තත්වේ උඩ ලන්කාවේ ඉන්න එකද?

    ps: ගොඩක් අය පොස්ට් එක වැරදියට තේරුම් අරන් වගේ. මම කිව්වේ ඒ උනාට අන්තිමේ රීපු ලට් හෝදන්න නේද තියෙන්නෙ කියලා ක්ලීන ගහද්දි ඒ රටවල puka pihinne kola walin nisaa hamathanama kakkii kaalith thiyenawalu…
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    ස්ටුඩෙන්ට් ගියේ ප්ලේන් එකෙන් ද ? බෝට්ටුවෙන් ද කියලා අහන කාළේ වැඩි ඈතක නොවේ. 🤐
     
    • Haha
    Reactions: Jack_Sparrow

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය කියන තරන් අවුල් ජොබ් එකක් නෙමේ මෙහෙ. අනික ගොඩක් ස්ටුඩන්ස්ලා එක එක පාර්ට් ටයිම් රස්සාවල් කරනවා. මේකම කරන්න ඕනේ කියලා නෑ.
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    1654047885997.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Student visa ගිහින් ලැට් හෝදන එකද වැඩිය සැප නැත්නම් මේ තත්වේ උඩ ලන්කාවේ ඉන්න එකද?
    හා හා හා
    ඇත්තටම කියනවනම්
    මම දන්නවා සමහර ලංකාවේ අය ලංකාවට වඩා අඩුවෙන් හම්බවෙන රස්සාවල් කරන්න එනවා.
    මොකද රට වැඩ කරනවා කියන්නේ සමහර අයට නම්බුවක් ලු
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Lankawen yana aya godak cleaning job karanawa kiyala thamai aaranchi… degree ekak thiyena unuth ehemai, masters thiyena unuth ehemalu 🙂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙයක් දොරක් අතු ගන්නෙවත් නැති යක්ක පුත්තු නේද මේ?
    ලැට් හෝදනවා කියල එකක් නැ general cleaning වගේ කැටගරි නේ තියෙන්නේ. ඒ රටවල් වල මිනිස්සු රෙස්පෙක්ට් කරන ජොබ් එකක්.