Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
Student visa (NZ, Aussie, UK, USA) all in one place
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා අලුතෙන් පොඩි වෙනස්කම් කීපයක් New Zealand Student Visa වලට එකතු වුනා. මේ ඒ ගැනයි මම කියන්නේ.

මේ වෙද්දී බොහොමයක් දෙනා නවසීලන්තයට වීසා අයදුම් කරන්න පටන් ගැනීමත් එක්ක INZ එක එයාලගේ නීති යම් තරමකට සංකීර්ණ කිරීමකට ලක් කරලා තියනවා.

අංක එකට කියන්න තියෙන්නේ මේ වෙද්දී ඉස්සර කළා වගේ හදිසියේම වාහන, ඉඩම් එහෙම විකුණලා සල්ලි පෙන්වන එක වලංගු නෑ කියලයි

ඉස්සර අපේ අයට හැකියාව තිබුනා තමන්ට හෝ තමන්ගේ ලගම නෑදෑයන්ට අයත් වාහන, විකුණුවා කියල financial sponsorship එක පෙන්වන්න. හැබැයි දැන් INZ එක ඒ ලියවිලි පිළිගන්නේ නෑ. එයාලා කියන්නේ මේ මුදල් අඩුමගානේ මාස හයක වගේ කාලයක් ඉදලාවත් applicantගේ හෝ ඔහුගේ sponsorගේ ගිණුම් වල තිබිය යුතුයි කියලා. ඒ නිසා මුදල් පෙන්වීම ටිකක් කල් ඇතුව සුදානම් කරලා තියෙන්න ඕනේ.

හැබැයි ඒ වගේම INZ එක genuine applicants ලාට එක්තරා විදියක වාසි සහගත නීතියකුත් ඉදිරිපත් කරලා තියනවා. ඒ තමයි සත්ය වශයෙන්ම living expenses සදහා මුදල් වෙන් කරන්න පුළුවන් තත්වයක ඉන්න අයට ඒ මුදල් නවසීලන්ත බැංකුවක තැන්පත් කරලා කිසිම ප්රශ්නයක් නැතුව වීසා සදහා අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියනවා.

සරලව කිව්වොත් මෙහෙමයි. අපි හිතමු ඔයා අතේ course fee එක සදහා ලක්ෂ 15 (අනුමාන වශයෙන්) මුදලකුත්, living expenses සදහා ලක්ෂ 15 (NZ$ 15000) ක් වගේ මුදලකුත් තියනවා කියලා. මේ මුදල ඔයාට යම් යම් මාර්ගවලින් (ලගදී සිදුකරපු වාහන, ඉඩම් ගනුදෙනු වලින්, නෑදෑ හිතවතුන්ගේ, නැත්නම් source එක ඉදිරිපත් කරන්න බැරි මාර්ග වලින්) ලැබුන මේ වෙද්දී අතේ තියන මුදල් කියලා. ඔයාට දැන් අවශ්ය වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම (100% guaranteed) වීසා ලබා ගන්නයි. එහෙනම් ඔයාලාට අනුගමනය කරන්න වෙන්නේ මේ පහත පියවරයන් ටික.

01. අදාළ Institute එක හෝ University එකෙන් තමන්ට අදාළ offer letter එක ගෙන්වා ගන්නවා.

02. තමන් ලග තියෙන මුදලින් තමන්ට අදාළ course fee එක ගෙවලා ඊට අදාළ receipt පත ගෙන්වා ගන්නවා (හැබැයි මෙතනදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ කිසියම් ගැටලුවකදී 100% course fee එක refund කරන අධ්යාපන ආයතනයක් තෝරාගන්න)

03. වීස අයදුම් කරනවා. මෙතනදී වීසා අයදුම්පතේ සදහන් කරන්න ඕනේ තමන් තමන්ගේ වීසා අනුමැතියෙන් (visa approval) පසුව තමන්ගේ living expenses එක නවසීලන්ත බැංකුවක තැන්පත් කරන්න එකග වෙන බව. තව course fee එක ගෙවපු receipt එක මේ වීසා අයදුම්පතට ඇතුල් කරන්න මතක තියාගන්න ඕනේ.

04. මේ අවස්තාවේදී INZ එක බොහොම positive විදියට අයදුම් කරුවා ගැන සලකා බලනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා තමන්ගේ living expenses එක නවසීලන්තයට එවන්නේ ඒ මුදල් අනිවාර්යයෙන්ම අයදුම්කරුවාට අයිති මුදලක් නිසා බව. ඉතින් INZ එක අයදුම්කරුවාගේ educational requirements එහෙම හරි නම් වීසා අයදුම්පත අනුමත කරනවා.

05. දැන් ඔයා ඔයාගේ living expense එක INZ එක මගින් අනුමත නවසීලන්ත රජයේ බැංකුවක ඔයාගේ නමින් ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමට යොමු කරනවා (deposit)

06. ඔයා නවසීලන්තයට ගියාට පස්සේ අදාළ බැංකුව මාස්පතා ඔයාගේ living expense සදහා අවශ්ය මුදල් ඔයාලා වෙත ලබා දෙනවා. ඒ කියන්නේ NZ$ 15000 / 12 = NZ$ 1250 ගානේ මාසෙකට ඔයාලට ඒ ගිණුමෙන් මුදල් ලබා ගන්න පුළුවන්.

මේ නව මාර්ගය INZ එක හදුන්වලා දීලා තියෙන්නේ ඇත්තටම නවසීලන්තයට එන්න ලක්ෂ 30 ක් වැනි මුදලක් තමන්ගේ අතේ තියන, ඒත් ඒ මුදල්වල source එක පෙන්වන්න හැකියාව නැති අය වෙනුවෙනුයි.

ඊලග වෙනස්කම විදියට හදුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ මේ වෙනකන් ඕනෑම මට්ටමක (level 5,6,7) පාඨමාලාවක් සදහා වසරකින් පසුව ලබා දුන්න රැකියා බලපත්ර (work permit) ක්රමය level 7 හෝ ඊට ඉහල පාඨමාලා සදහා පමණක් සීමා කරලා තියනවා. ඒ අනුව level 7 පාඨමාලාවක් අකරණ අයෙක්ට අවුරුද්දකින් පසුව work permit එකකට හිමිකම් කියන්න පුළුවන්, හැබැයි ඊට වඩා අඩු level 5 හෝ 6 පාඨමාලා හදාරන සිසුන් රැකියා බලපත්රයකට හිමිකම් කියන්න අඩුම වශයෙන් වසර 2 ක පාඨමාලවක් (2 year program) ඒ සදහා තෝරා ගන්න ඕනේ.

කට්ටියට මම කලින් දාපු ත්රෙඩ් ටික බලන්න අවශ්ය නම් මේ පහල link වලින් එව්වා බලන්න පුළුවන්. තව අලුත් අලුත් විස්තර ටිකක් එක්ක මම තව පොස්ට් එකක් ඉක්මනට දාන්නම්.

Link: http://www.elakiri.com/forum/showthread.php?t=1294429

[QUOTE="darshana007, post: 12686921, member: 3951"] [IMG]http://www.newzealandeducated.com/img/black-home/placeholder-homepage.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"][COLOR="Blue"]මචංලා අලුතෙන් පොඩි වෙනස්කම් කීපයක් New Zealand Student Visa වලට එකතු වුනා. මේ ඒ ගැනයි මම කියන්නේ.[/COLOR] මේ වෙද්දී බොහොමයක් දෙනා නවසීලන්තයට වීසා අයදුම් කරන්න පටන් ගැනීමත් එක්ක INZ එක එයාලගේ නීති යම් තරමකට සංකීර්ණ කිරීමකට ලක් කරලා තියනවා. [U]අංක එකට කියන්න තියෙන්නේ මේ වෙද්දී ඉස්සර කළා වගේ හදිසියේම වාහන, ඉඩම් එහෙම විකුණලා සල්ලි පෙන්වන එක වලංගු නෑ කියලයි [/U] ඉස්සර අපේ අයට හැකියාව තිබුනා තමන්ට හෝ තමන්ගේ ලගම නෑදෑයන්ට අයත් වාහන, විකුණුවා කියල financial sponsorship එක පෙන්වන්න. හැබැයි දැන් INZ එක ඒ ලියවිලි පිළිගන්නේ නෑ. එයාලා කියන්නේ මේ මුදල් අඩුමගානේ මාස හයක වගේ කාලයක් ඉදලාවත් applicantගේ හෝ ඔහුගේ sponsorගේ ගිණුම් වල තිබිය යුතුයි කියලා. ඒ නිසා මුදල් පෙන්වීම ටිකක් කල් ඇතුව සුදානම් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේම INZ එක genuine applicants ලාට එක්තරා විදියක වාසි සහගත නීතියකුත් ඉදිරිපත් කරලා තියනවා. ඒ තමයි සත්ය වශයෙන්ම living expenses සදහා මුදල් වෙන් කරන්න පුළුවන් තත්වයක ඉන්න අයට ඒ මුදල් නවසීලන්ත බැංකුවක තැන්පත් කරලා කිසිම ප්රශ්නයක් නැතුව වීසා සදහා අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියනවා. සරලව කිව්වොත් මෙහෙමයි. අපි හිතමු ඔයා අතේ course fee එක සදහා ලක්ෂ 15 (අනුමාන වශයෙන්) මුදලකුත්, living expenses සදහා ලක්ෂ 15 (NZ$ 15000) ක් වගේ මුදලකුත් තියනවා කියලා. මේ මුදල ඔයාට යම් යම් මාර්ගවලින් (ලගදී සිදුකරපු වාහන, ඉඩම් ගනුදෙනු වලින්, නෑදෑ හිතවතුන්ගේ, නැත්නම් source එක ඉදිරිපත් කරන්න බැරි මාර්ග වලින්) ලැබුන මේ වෙද්දී අතේ තියන මුදල් කියලා. ඔයාට දැන් අවශ්ය වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම (100% guaranteed) වීසා ලබා ගන්නයි. එහෙනම් ඔයාලාට අනුගමනය කරන්න වෙන්නේ මේ පහත පියවරයන් ටික. 01. අදාළ Institute එක හෝ University එකෙන් තමන්ට අදාළ offer letter එක ගෙන්වා ගන්නවා. 02. තමන් ලග තියෙන මුදලින් තමන්ට අදාළ course fee එක ගෙවලා ඊට අදාළ receipt පත ගෙන්වා ගන්නවා (හැබැයි මෙතනදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ කිසියම් ගැටලුවකදී 100% course fee එක refund කරන අධ්යාපන ආයතනයක් තෝරාගන්න) 03. වීස අයදුම් කරනවා. මෙතනදී වීසා අයදුම්පතේ සදහන් කරන්න ඕනේ තමන් තමන්ගේ වීසා අනුමැතියෙන් (visa approval) පසුව තමන්ගේ living expenses එක නවසීලන්ත බැංකුවක තැන්පත් කරන්න එකග වෙන බව. තව course fee එක ගෙවපු receipt එක මේ වීසා අයදුම්පතට ඇතුල් කරන්න මතක තියාගන්න ඕනේ. 04. මේ අවස්තාවේදී INZ එක බොහොම positive විදියට අයදුම් කරුවා ගැන සලකා බලනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා තමන්ගේ living expenses එක නවසීලන්තයට එවන්නේ ඒ මුදල් අනිවාර්යයෙන්ම අයදුම්කරුවාට අයිති මුදලක් නිසා බව. ඉතින් INZ එක අයදුම්කරුවාගේ educational requirements එහෙම හරි නම් වීසා අයදුම්පත අනුමත කරනවා. 05. දැන් ඔයා ඔයාගේ living expense එක INZ එක මගින් අනුමත නවසීලන්ත රජයේ බැංකුවක ඔයාගේ නමින් ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමට යොමු කරනවා (deposit) 06. ඔයා නවසීලන්තයට ගියාට පස්සේ අදාළ බැංකුව මාස්පතා ඔයාගේ living expense සදහා අවශ්ය මුදල් ඔයාලා වෙත ලබා දෙනවා. ඒ කියන්නේ NZ$ 15000 / 12 = NZ$ 1250 ගානේ මාසෙකට ඔයාලට ඒ ගිණුමෙන් මුදල් ලබා ගන්න පුළුවන්. මේ නව මාර්ගය INZ එක හදුන්වලා දීලා තියෙන්නේ ඇත්තටම නවසීලන්තයට එන්න ලක්ෂ 30 ක් වැනි මුදලක් තමන්ගේ අතේ තියන, ඒත් ඒ මුදල්වල source එක පෙන්වන්න හැකියාව නැති අය වෙනුවෙනුයි. [U]ඊලග වෙනස්කම විදියට හදුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ මේ වෙනකන් ඕනෑම මට්ටමක (level 5,6,7) පාඨමාලාවක් සදහා වසරකින් පසුව ලබා දුන්න රැකියා බලපත්ර (work permit) ක්රමය level 7 හෝ ඊට ඉහල පාඨමාලා සදහා පමණක් සීමා කරලා තියනවා.[/U] ඒ අනුව level 7 පාඨමාලාවක් අකරණ අයෙක්ට අවුරුද්දකින් පසුව work permit එකකට හිමිකම් කියන්න පුළුවන්, හැබැයි ඊට වඩා අඩු level 5 හෝ 6 පාඨමාලා හදාරන සිසුන් රැකියා බලපත්රයකට හිමිකම් කියන්න අඩුම වශයෙන් වසර 2 ක පාඨමාලවක් (2 year program) ඒ සදහා තෝරා ගන්න ඕනේ. කට්ටියට මම කලින් දාපු ත්රෙඩ් ටික බලන්න අවශ්ය නම් මේ පහල link වලින් එව්වා බලන්න පුළුවන්. තව අලුත් අලුත් විස්තර ටිකක් එක්ක මම තව පොස්ට් එකක් ඉක්මනට දාන්නම්. :cool::cool::cool: [COLOR="Red"][SIZE="4"] Link: [/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1294429"]http://www.elakiri.com/forum/showthread.php?t=1294429[/URL] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom