Student visa (NZ, Aussie, UK, USA) all in one place

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මෙන්න මම මගේ Visa threads සේරම එක තැනකට ගෙනාවා, දැන් කැමති අය ඉන්නවානම් මෙතනින් කැමති thread එකකට යන්න පුළුවන්.

Student visa ගැන මගේ මුල්ම thread එක

http://www.elakiri.com/forum/showthread.php?t=1129652

නවසීලන්තයට student visa

http://www.elakiri.com/forum/showthread.php?t=1181149

ඔස්ට්‍රේලියාවට student visa

http://www.elakiri.com/forum/showthread.php?t=1161125

USA වලට student visa

http://www.elakiri.com/forum/showthread.php?t=1170993

UK වලට student visa

http://www.elakiri.com/forum/showthread.php?t=1164221

නවසීලන්තයට PR apply කරන විදිය

http://www.elakiri.com/forum/showthread.php?t=1159834

ඔස්ට්‍රේලියාවට Skilled Migration (PR) apply කරන විදිය

http://www.elakiri.com/forum/showthread.php?t=1161274

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

ඔන්න මම 2012 අවුරුද්ද පටන් ගන්නවාත් එක්කම අලුත් වැඩකට අතගහනවා (අලුත් වැඩක් කිවුවාට මේක මම ඉස්සර ඉදන් කරගෙන ආපු දේමයි, හැබැයි ටිකක් අලුත් විදියට අලුත් තැනක මම මේ වැඩේ පටන් ගන්නයි යන්නේ)

එළකිරි එකේ ඉන්න සේරම යාළුවො මට මේ දේට උදවු කරයි කියලා මම හිතනවා. මොකද තමන්ගේම දෙයක් කරගෙන නැගිටින්න හදන කෙනෙකුට අපේ එළකිරි එකේ ඉන්න අය උදවු කරනවා කියල මම දන්නවා.

දැන් කෙටියෙන් කියනවානම් මේකයි වැඩේ, සමහර එළකිරි එකේ ඉන්න යාළුවො දන්නවා ඇති මම New Zealand, Australia, UK වගේ රටවල් වලට Student visa කරනවා කියලා. ඉතින් මම ඇත්තටම මේ දේ කරන්නේ Elakiri ඒක, Wow.lk වගේ වෙබ් සයිට් වල add කරලයි. මොකද මේ දේ කරන්න ගල්කිස්සේ මගේ ගෙදරමයි. පත්තරේ add දාලා මහා පරිමානෙන් කෙරෙන්නේ නෑ.

දැන් ඔයාලා බලනවා ඇති ඔයාලගෙන් මම ඉල්ලන උදවුව මොකක්ද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මට උදවු කරන්න. කවුරු හරි ඔයාලගේ නෑදෑයෙක්, යාලුවෙක් හෝ හිතවතෙක් student visa වලට apply කරන්න අවස්ථාවක් හොයනවා නම් එයාලව මම ලගට යොමු කරන්න. මම මට පුළුවන් උපරිමින් ඒ සේවාව ලබා දෙන්නම්.

මගේ Consultancy service ඒක සදහා මම සතයක්වත් ඔයාලගෙන් ගන්නේ නෑ. මොකද මට අවශ්යු කරන ගෙවීම් ඒ ඒ රටවල අධ්යාeපන ආයතන මගින් ගෙවනවා. ඒ නිසා Registration fee, Consultation charges කියලා ඔයාල සල්ලි ගෙවන්න දෙයක් නෑ.

ඔයාලට ලේසි පහසු ඕනෙම දවසක, ඕනෙම වෙලාවක මාව හම්බෙන්න පුළුවන්. මම කිවුවානේ මම මේක කරන්නේ ගෙදරමයි කියලා. ඉතින් සතියේ ඕනෙම දවසක ඕනෙම වෙලාවක මාව හම්බෙන්න ඔයාලට පුළුවන්.

තව තව පුංචි විශේෂ කම් දෙක තුනක් තියනවා. එවුවා කතා කරද්දී දන ගන්න පුළුවන්.


මගේ Web site එකට මෙතනින් යන්න පුළුවන්. ඒකෙන ඔයාලට එක එක courses හා ඒවාගේ ගාස්තු වගේ දළ අදහසක් ගන්න පුළුවන් වෙයි.


http://kiwivisa.com/

මෙන්න මගේ Contact details කැමති කෙනෙක් කැමති වෙලාවක කතා කරන්න (hand phone එකට ගන්නවානම් වඩාත් ලේසියි.


Tel: 011 2733713

Mob: 071 7071114

E mail: [email protected]


එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක සුබ පැතුමත් එක්ක අලුත් අවුරුදේම හම්බ වෙමු.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ වැඩක් මචං..ඇත්තටම විශ්වාස වන්තව කරනවනම් මට කට්ටිය සෙට් උනොත් උඹ ලඟට එවන්නම්. මොකද ඇත්තටම දැන් ගොඩක් අය Consultancy කරනවා කියල මුලින්ම කරන්නෙ ගියපු ගමන registration fee කියල ගානක් ගන්නවා, ඊට පස්සෙ documents හදල file එක හදල දෙන්න කියල තව ගානක් ගන්නවා, ඒ උනාට එයාල දන්නෙත් නෑ හරියකට වීසා එකකට apply කරන්නෙ කොහොමද කියල. අන්තිමට ළමයින්ගේ වීසා reject උනාට පස්සෙ මොකක් හරි බොරුවක් ගහල ශේප් වෙනවා.

    වැඩේ ගුණාත්මකව කරපන් මගෙන් සුභපැතුම්, කාව හරි සෙට් උනොත් අනිවා උඹට සෙට් කරන්නම් :)

    *උඹ singapore visa එහෙම කරනවද? Student/work permit..etc. කරනවනම් කියපන්
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    හොඳ වැඩක් මචං..ඇත්තටම විශ්වාස වන්තව කරනවනම් මට කට්ටිය සෙට් උනොත් උඹ ලඟට එවන්නම්. මොකද ඇත්තටම දැන් ගොඩක් අය Consultancy කරනවා කියල මුලින්ම කරන්නෙ ගියපු ගමන registration fee කියල ගානක් ගන්නවා, ඊට පස්සෙ documents හදල file එක හදල දෙන්න කියල තව ගානක් ගන්නවා, ඒ උනාට එයාල දන්නෙත් නෑ හරියකට වීසා එකකට apply කරන්නෙ කොහොමද කියල. අන්තිමට ළමයින්ගේ වීසා reject උනාට පස්සෙ මොකක් හරි බොරුවක් ගහල ශේප් වෙනවා.

    වැඩේ ගුණාත්මකව කරපන් මගෙන් සුභපැතුම්, කාව හරි සෙට් උනොත් අනිවා උඹට සෙට් කරන්නම් :)

    *උඹ singapore visa එහෙම කරනවද? Student/work permit..etc. කරනවනම් කියපන්


    එහෙම බොරුවට මුලින් සල්ලි අරගෙන වැඩක නෑ මචං, මොකද අපි අවංකව වැඩ කරලා හරියට studentsලා හතර දෙනෙක් අවුරුද්දකට NZ වලට යැවුවත් මුළු අවුරුද්දටම ඇති. ඉතින් එහෙම බොරුවට කරලා කිසිම වැඩක වෙන්නේ නෑ. වීසා එකක් කරන්න බැරි කෙනෙක්ව බාර අරගෙන වැඩක නෑ, මොකද ඒක එයාගෙත් මගෙත් දෙන්නගෙම කාලයත් මහන්සියත් අපතේ යන වැඩක්.

    සුභ පැතුවාට ගොඩාක් ස්තුතියි. Singapore ගැන ලොකු විස්තරයක් මම ඉක්මනට දෙන්නම්. මොකද විස්තර ගොඩාක් කෙටි කරලා කට්ටියට දෙන්න ඕනෙනේ.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මචන් ජුලි මසෙ ඉන්දල නීති වෙනස් වෙනවවද ඔස්ට්‍රෙලියාවට?එක අවුරුද්දකට වියදම් පෙන්නුවම අති කියල මට එජන්ට් (education scolar) කිඋව..මචන් එක ඇත්තද?මට 6.7 මිලියන් පෙන්නඩ කිඋව පෙබරවාරි යනවනම්.ඩිප්ලොම + ඩිග්‍රී..මචන් අඩ්යපන නයක් ගන්න එකද ලෙසි.හො වෙන මාර්ග තියනවද මෙක කරගන්ඩ.ප්ලිස් රිප්ල්යි..තැන්ක්ස්
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    patta .. canada PR system aka gana nadda?

    දෙන්නම් යාළුවා, ටිකක් complicated system එකක් නිසා පොඩ්ඩක් හොදට බලන්න වෙනවා. මොකද මටත් Canadian visas ගැන ලොකු experience එකක් නෑ. පුළුවන් ඉක්මනින් ඒ විස්තරත් සරලව දෙන්නම්.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මගෙනුත් සුබ පැතුම්....අනිවා කාව හරි හම්බුනොත් ඔයාව සම්බන්ධ කරවන්නම්... මටත් ඕනේ වෙයි..හැබැයි තව අවුරුද්දකින් විතර..!!
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මචන් ජුලි මසෙ ඉන්දල නීති වෙනස් වෙනවවද ඔස්ට්‍රෙලියාවට?එක අවුරුද්දකට වියදම් පෙන්නුවම අති කියල මට එජන්ට් (education scolar) කිඋව..මචන් එක ඇත්තද?මට 6.7 මිලියන් පෙන්නඩ කිඋව පෙබරවාරි යනවනම්.ඩිප්ලොම + ඩිග්‍රී..මචන් අඩ්යපන නයක් ගන්න එකද ලෙසි.හො වෙන මාර්ග තියනවද මෙක කරගන්ඩ.ප්ලිස් රිප්ල්යි..තැන්ක්ස්

    මචං Aussie වල visa rules වල වෙනස්වීමක් අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. අපි බොහෝ දුඅරට් හිතනවා අපිව Assessment level 4 ඉදලා 3 ට උසස් කරයි කියලා. එත් මචං තවම හරියට clear update එකක් ඇවිත් නෑ. බොහෝ දුරට මට ජනවාරි අග වෙනකොට 100% ක නිවැරදි විස්තරයක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි මම ඊට කලින් හොයාගත්තොත් අනිවාර්යයෙන් මෙතන දාන්නම් :yes::yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මෙන්න New Zealand Student visa වලට අලුතින්ම බලපාන මුල්‍යමය සාධක (Financial requirements) සාරාංශය

    1. මින් පසුව කලින් පරිදි ඉඩම්, යාන වාහන වැනි දෑ විකුණා (මාස 12 කට මෙපිට) මුදල් පෙන්විය නොහැක.


    "Please note that if you provide evidence of funds from a recent land sale you will be unlikely to satisfy us that you meet the funds requirements. This is due to the difficulties verifying land sale documents to any degree of satisfaction or certainty. We will therefore not be placing any weight on these documents or similar funds from the sale of other assets such as cars, farming vehicles and jewellery or advanced payments received for future leases. If in such a situation you are unable to provide evidence of additional funding to meet our financial requirements your application is unlikely to be approved"

    2. මාස 12 කට පෙර සිදුකරන ලද ඉඩම් විකිණීම පමණක් පිළිගනු ලැබේ (අදාළ ගනුදෙනුවට අදාළ මුදල් යයි තහවුරු කල හැකිනම් පමණි)

    "If you are providing evidence of funds from an historic land sale that has taken place at least 12 months prior to the application being lodged, these may be used in support of an application ONLY if the funds have been maintained in an account for this amount of time and this can be demonstrated from verifiable financial documents."

    3. පසුගිය මාස 6 තුල තැන්පත් කරන ලද මුල්‍යමය ගිණුම ඉදිරිපත් කල හැකි අතර, එම ගිණුමට අදාල අනිකුත් ලියවිලි හා මුදල් ලැබීමේ මාර්ග (source of income) සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ .

    "Large deposits made within the past 6 months should be accompanied by appropriate documents to prove the history and the source of the funds such as interest slips, transfer receipts, etc. Please include a written explanation of the history and the source of those funds."
     

    ZAN

    Member
    Jun 27, 2007
    560
    12
    0
    Colombo
    Bro good post.. and wishing for the future.. m working for the consular section.. if u need any help pm me..

    DO THE RIGHT THING.. ill help you..
     
    Aug 18, 2011
    6,147
    784
    0
    අනිවා මචන් කාව හරි සෙට් වුනොත් උඹව රෙකමන්ඩ් කරනවා. (රෙප්+ )