Student visa was granted

Aryan22

Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    මාස දෙකකට විතර කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම මගෙ visa rejection එකට උදව්වක් ඉල්ලල කිරියෙ. අපරාදෙ කියන්න බෑ මේකෙ උන්ටික නොසෑහෙන්න උදව් කලා ඒකට.
    ඒකට මුලින්ම ගොඩක් ස්තූතියි හැමෝටම🙏.
    ඇත්තටම කිව්වොත් rejection එකට ප්‍රධානම හේතුව SOP. Poorly crafted and generic content, lack of justifications, focus on irrelevant details etc.
    අපේ @Nidarshana_k සහෝගෙ රෙකමන්ඩේශන් එක උඩ Mr @Gingy ව කන්ටැක්ට් වෙනවා. පට්ටම advice ගොඩක් එක්ක මාර supportive service එකක් Mr. Gingy ගෙන් ලැබුනා. ඇත්තටම visa එක succuss කරගන්න Mr.Gingy ලොකුම පිටිවහලක් උනා මට. ගොඩක් ස්තූතියි @Gingy 🙏 කිරි වාසී සියලු දෙනාටත් ගොඩක් ස්තූතියි :love:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,740
    1
    49,785
    113
    ප*යාගල
    sorry.com
    මාස දෙකකට විතර කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම මගෙ visa rejection එකට උදව්වක් ඉල්ලල කිරියෙ. අපරාදෙ කියන්න බෑ මේකෙ උන්ටික නොසෑහෙන්න උදව් කලා ඒකට.
    ඒකට මුලින්ම ගොඩක් ස්තූතියි හැමෝටම🙏.
    ඇත්තටම කිව්වොත් rejection එකට ප්‍රධානම හේතුව SOP. Poorly crafted and generic content, lack of justifications, focus on irrelevant details etc.
    අපේ @Nidarshana_k සහෝගෙ රෙකමන්ඩේශන් එක උඩ Mr @Gingy ව කන්ටැක්ට් වෙනවා. පට්ටම advice ගොඩක් එක්ක මාර supportive service එකක් Mr. Gingy ගෙන් ලැබුනා. ඇත්තටම visa එක succuss කරගන්න Mr.Gingy ලොකුම පිටිවහලක් උනා මට. ගොඩක් ස්තූතියි @Gingy 🙏
    Good luck brother. Gihillama photos tikak danna apita Balanna :love: :love: :love:
     
    • Love
    Reactions: Aryan22

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,503
    113
    Fantasy
    මාස දෙකකට විතර කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම මගෙ visa rejection එකට උදව්වක් ඉල්ලල කිරියෙ. අපරාදෙ කියන්න බෑ මේකෙ උන්ටික නොසෑහෙන්න උදව් කලා ඒකට.
    ඒකට මුලින්ම ගොඩක් ස්තූතියි හැමෝටම🙏.
    ඇත්තටම කිව්වොත් rejection එකට ප්‍රධානම හේතුව SOP. Poorly crafted and generic content, lack of justifications, focus on irrelevant details etc.
    අපේ @Nidarshana_k සහෝගෙ රෙකමන්ඩේශන් එක උඩ Mr @Gingy ව කන්ටැක්ට් වෙනවා. පට්ටම advice ගොඩක් එක්ක මාර supportive service එකක් Mr. Gingy ගෙන් ලැබුනා. ඇත්තටම visa එක succuss කරගන්න Mr.Gingy ලොකුම පිටිවහලක් උනා මට. ගොඩක් ස්තූතියි @Gingy 🙏 කිරි වාසී සියලු දෙනාටත් ගොඩක් ස්තූතියි :love:
    Good luck. Koheda ynne