STUDIO3000df

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ගාන වැඩියි
    හැබැයි වැඩේ ගොඩ දාලා දෙනවා.
    ඔකේ ගොඩක් වෙලාවට එන්නේ photographer ල විදියට ගෝලයෝ. ශාක්‍යා එකෙත් එහෙමයි
    ඔයිට වඩා ලොකු වැඩර් ල ලංකාවේ ඉන්නවා.
    මං ලංකාවේ දැකපු creative ම වෙඩින් photographer තමයි Rasanga Dissanayake.
    https://www.facebook.com/RasangaDissanayakePhotography


     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan N Style Photography kiyala dial ekak karanawa gampaha..sanasa building eke inne dial eka...Patta wedakaraya..Apita hariyana package thiyenawa uu gawa..gihin balapanko.:cool:
    studio3000df ganna eka boru wedak mata hithenne.ape gewal laga ekekge wedding ekata awa machan 3i gank hari 4k hari aran wadeta.unge crew eka awith hitiya 10k vithara :shocked: ithin ban unge photo aniwa lassana wenna one thama:yes: angle 8kin ekama photo eka nikan ekek gahuwath ekak hari lassana wenawane ban ;):P anyway mata hithenne unta wiyadam karana eka boru wedak..!:dull:
    anyway hoda ekek hoyagena wade hodata karaganin..All the Best!:yes::cool:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අම්මා පල්ලා ලංකාවේ වෙඩින් ෆොටෝ නම් රසාංග දිසානායක ...... ආයෙ 2ක් නෑ ....

    https://www.facebook.com/RasangaDissanayakePhotography

    එකකට එකක් වෙනස් මචන් පොටෝ... ෆට්ට ක්‍රියේටිව් ...... කවදාවත් කපල් එකට වද දෙන්නේ නෑ ෆොටෝ ගද්දි ... ගති ගුණ කියන්නේ මචන් වෙඩින් එකේ කස්ටිය කාල ඉවරවෙන කන් ඉන්නව එයාගේ ටීම් එකට කන්න දෙන්න ....

    තව දෙයක් තියෙනව සමහරක් ෆොටෝ ටීම් එකක ඉන්නවා 8ක් 10ක් විතර :P:P:P එයාලටත් කන්න දෙන්න වෙනවා පුතෝ ඒවත් හිතන්න ඕන ... ;)

    33mnyv4.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    melo rasak nometha,Loku kamai,name ekai pamanai,oita wada lassanata wede karana podi podi porawal innawa,ubatath salli athi padam thiyenawanm deela balapan :)