ගාන වැඩියි
හැබැයි වැඩේ ගොඩ දාලා දෙනවා.
ඔකේ ගොඩක් වෙලාවට එන්නේ photographer ල විදියට ගෝලයෝ. ශාක්යා එකෙත් එහෙමයි
ඔයිට වඩා ලොකු වැඩර් ල ලංකාවේ ඉන්නවා.
මං ලංකාවේ දැකපු creative ම වෙඩින් photographer තමයි Rasanga Dissanayake.
https://www.facebook.com/RasangaDissanayakePhotography

Last edited:

ithin ban unge photo aniwa lassana wenna one thama
angle 8kin ekama photo eka nikan ekek gahuwath ekak hari lassana wenawane ban 
anyway mata hithenne unta wiyadam karana eka boru wedak..!