Please send me a message on whatsapp
0712147643
Please send me a message on whatsapp
0712147643
------ Post added on Jan 18, 2021 at 10:21 PM
මෙතන පොඩි විස්තරයක් දැම්මා නම් මොකද වෙන්නේ කියලා අපි බලමුද?
Business එකකට වැදගත්ම වෙන දෙයක් තමයි lead generation කියන්නේ. හැබැයි ඒ generate කරගන්න leads වලින් වැඩි හරියක් හැලිලා යන අසාර්ථක ඒවා නම්, අපරාදේ ඔයාගේ වෙලාව සහ කාලය. ඒ නිසා quality leads ගන්න leads generate වෙන තැනම lead funnel එකට හොඳ අවස්ථාවක් දීලා, filter කරලා ගන්න.
එතකොට නෝනත් ලස්සනයි, ගේත් ලස්සනයි.