උබ Student Visa යනවා නම් PR සෙට් කරගන්න පුළුවන් රටකටම යන්න. ආයේ ඉතින් ලංකාවට ගොඩ ඒමක් නෑ බන්. දැන් ඉතින් මේකේ එවුන් රෙද්ද උස්සන් ඒවි ලංකාවට අපහාස කරා කියල. කමක් නෑ තිත්ත උනත් ඇත්ත ඒක තමා.
Last edited:
japan vala PR ganna beida
Student Visa වලින් Japan යනවනම් ඒ ක්‍රියාවලිය දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්න පුලුවන්ද? කලින් ලියවුනු thread එකක link එකක් හරි කමක් නැහැ දන්නවනම් මේකේ දාන්න.
තව දෙයක් මෙහෙන් BIT වගේ Degree එකක් කරලා ගියොත් කෙලින්ම Job එකකට යන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඒ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ කොහොමද කියන එක විස්තර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
BIT krla kelinma yanda.... pixuda bn ubta
හරි බන් මට අමතක උනා කියන්න. 3 years software development experience තියෙනවා.
Ehnm aussi hari newzealend hri pr try krpnko
එල එල බන්. thnx. Australia හරි New Zealand හරි Visa apply කරන විදිහ දන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

JAPAN YANNA ONE NAN WAREN hodama mage hithawathek innawa loku ganan ganne nathuwa yawai....agency wala boru ganan....

ausi visa eka cancel dan it walin pr danna wena ekak na vitoria walata...points ganath wadi karala...JAPAN YANNA ONE NAN WAREN hodama mage hithawathek innawa loku ganan ganne nathuwa yawai....agency wala boru ganan....
![]()
ausi visa eka cancel dan it walin pr danna wena ekak na vitoria walata...points ganath wadi karala...JAPAN YANNA ONE NAN WAREN hodama mage hithawathek innawa loku ganan ganne nathuwa yawai....agency wala boru ganan....
![]()
Student Visa වලින් Japan යනවනම් ඒ ක්‍රියාවලිය දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්න පුලුවන්ද? කලින් ලියවුනු thread එකක link එකක් හරි කමක් නැහැ දන්නවනම් මේකේ දාන්න.
තව දෙයක් මෙහෙන් BIT වගේ Degree එකක් කරලා ගියොත් කෙලින්ම Job එකකට යන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඒ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ කොහොමද කියන එක විස්තර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
OK. මචන්. Thnx.
එල එල බන්. thnx. Australia හරි New Zealand හරි Visa apply කරන විදිහ දන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
Direct working visa danna amaru wewi , ehen sponse karanna company ekak thiyanawanam puluwan. a widiyata hoyaganna nam amaruy.
study yanawanam JPLT or NAT exam karanna ona. dan nam exam nathiwa paya ganak language eka iganagththa kiyalath yawanna puluwan widiyak thiyanawa. monawa wunath yanna kalin aduma masa 6k wath iganaganna wenawa.
anith wisthara mama dala athi kalin comment ekaka.
Thaniyma krndath puluwan migration agent kenk gn krgndath puluwan... tikak loku process ekak mcn it field eke competition ek wadi..so agent knk hmbelma blpn
Ou machan eka jobak set karala denawaAusi PR apply karanna baa mama hithanne dan , neethiyak genath thiyenne dan PR denne naa tempory 2year visa ekak denne , point gana nam wadi karala thamay.
japan yawana kena part time job set karala denawada machan ??