Stunt කරන්න ගිහින් වැටෙන එක

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Stunt කරන්න ගිහින් වැටෙන එක



    යකෝ WR එක :baffled::baffled::baffled:

    මේකක් පැදපු එකෙක් කියපල්කෝ මේක මේ නිකන්ම ස්මූත් එකට වීල් කරන්න පුළුවන්ද? :shocked::shocked::shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vehicle ekak passen avanam yata venne thibuna. Ohoma padivi vehicle ekakata yata venakan.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ෆුල් කිට් එකක් ගහලා තමා ස්ටුන්ට් ක‍රන්න ඕනේ බන් ,
    පොඩි මිස් එක ඇති ලොකු වරදක් වෙන්න
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මහියංගනයෙන් එන වැලි ලොරිත් මෙ පාරේ එන්නේ වැදුනා නම් සොරි තමා