SU 34 හැදෙන්නේ මෙහෙමයි සිංහලයෝ-උණු උණු photos

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    SU 34 හැදෙන්නේ මෙහෙමයි සිංහලයෝ-උණු උණු photos

    සිරියාවේ බෝම්බ හලන අලුත්ම භාණ්ඩේ වෙච්ච SU 34 Fullback ගැන ලෝකේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ.
    මේකේ ටොයිලට් එකක් පොඩි කිචන් එකකුත් තියෙනව කියල තමයි කියන්නේ.මෙතෙක් රුසියාවේ නිෂ්පාදනය කල නවීනතම සහ අදි තාක්ෂණික උපාංග සහිත යානයක් විදිහට මේක හැඳින්වෙනවා.
    ලෝන්ග් රේන්ජ් බෝම්බර් එකක් වෙච්ච මේ යානාව මුලින්ම හඳුන්වල දුන්නේ 2014 දි.


    1465588264437605007.jpg


    ඊයේ පෙරේදා ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් වුන ගේලියෝ වොස්ටොක් විසින් මෙම ගුවන්යානය නිෂ්පාදනය කරන සුකෝයි කර්මාන්තශාලාවට ගිහින් මේ යානය නිෂ්පාදනය වෙන හැටි ෆෝටෝස් ටිකක් අරන් පලකරලා.මේ පහලින් තියෙන්නේ ඒ ගත්තු පොටොස් ටිකක්

    1465588264554310287.jpg



    1465588264629354127.jpg


    1465588264831005071.jpg


    1465588264888637839.jpg


    1465588264955392143.jpg


    1465588264990153871.jpg


    1465588265126322575.jpg


    1465588265342403471.jpg


    1465588265405282703.jpg


    1465588265634170767.jpg


    1465588265710465679.jpg


    1465588265750474895.jpg


    1465588265827259791.jpg


    1465588266166062223.jpg


    1465588266213360015.jpg


    1465588266448785807.jpg


    1465588266489203599.jpg


    1465588266752364943.jpg


    1465588266820105615.jpg


    1465588266993891471.jpg


    1465588267079027855.jpg


    1465588267253439631.jpg


    1465588267324339855.jpg


    1465588267497418383.jpg


    1465588267550624399.jpg


    1465588267591041423.jpg


    1465588267862312847.jpg


    1465588267921236367.jpg


    1465588268450216335.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හම්බයන්ට සිකෙන්න ගහන නිසා වෙන්න ඇති ඕකට සුකෝයි කියන්නෙ. :lol: