SU 34 හැදෙන්නේ මෙහෙමයි සිංහලයෝ-උණු උණු photos
සිරියාවේ බෝම්බ හලන අලුත්ම භාණ්ඩේ වෙච්ච SU 34 Fullback ගැන ලෝකේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ.
මේකේ ටොයිලට් එකක් පොඩි කිචන් එකකුත් තියෙනව කියල තමයි කියන්නේ.මෙතෙක් රුසියාවේ නිෂ්පාදනය කල නවීනතම සහ අදි තාක්ෂණික උපාංග සහිත යානයක් විදිහට මේක හැඳින්වෙනවා.
ලෝන්ග් රේන්ජ් බෝම්බර් එකක් වෙච්ච මේ යානාව මුලින්ම හඳුන්වල දුන්නේ 2014 දි.
ඊයේ පෙරේදා ප්රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් වුන ගේලියෝ වොස්ටොක් විසින් මෙම ගුවන්යානය නිෂ්පාදනය කරන සුකෝයි කර්මාන්තශාලාවට ගිහින් මේ යානය නිෂ්පාදනය වෙන හැටි ෆෝටෝස් ටිකක් අරන් පලකරලා.මේ පහලින් තියෙන්නේ ඒ ගත්තු පොටොස් ටිකක්