Sub Warden Exam ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක Sub Warden තනතුරට අදාලව පැවැත්වෙන විභාගයට මොන වගේ ප්‍රශ්න ද ඇතුලත් වෙන්නේ ? දන්න කවුරුහරි ඉන්නවනම් ඒ ගැන කියන්න පුලුවන්ද ?
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    ඔන්න කොල්ලොන්ගේ ඇදුම් ගලවලා කුණුහරප කිය කිය RAG කරනවා උබ මොකද කරන්නෙ
     
    • Like
    Reactions: code320c

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    අපොයි සභා 😁😁😁 මෙලෝ රහක් නැති ජොබ් එකක්.. නිික්න් වගේ තමා ඉන්න් තියෙන්නේ
    ඒ උනාට එක කැඩිච්ච දොරකට 5,6 වතාවක් දඩ ගහන්න නම් දන්නවා
     
    • Like
    Reactions: code320c

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    ඒ උනාට එක කැඩිච්ච දොරකට 5,6 වතාවක් දඩ ගහන්න නම් දන්නවා
    අපෝ මම අවුරුද්දට ගෙවපු බිල නැති කරලා මල වාතයක් දුන්නේ හොස්ටල් නැති කරන්නත් හැදුවා.ඊට පස්සේ බිලේ කොපි එක තිබිලා බේරුනේ.ඇති වැඩකුත් නෑ ඔය මනුස්සයට තියන වැඩටික කරන්නෙත් නෑ.මෙලෝ රහක් නැති ජොබ් එකක් කිව්වේ ඒකයි