Sub Woofer Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    KUMI_5.1_SUB_5.jpg

    machanla PC ekakata mee Sub eka hodai da... Rs - 7500 -​
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මන් එක දවසක් බැලුව ඔකේ 2.1 මටනම් එච්චර ඇල්ලුවේ නෑ මචන් සද්දේ කොලිටි එක මදි. ඔකෙනම් කොහොමද දන්නේ නෑ.

    උඹට 23ක් වගේ වියදම් කරන්න පුලුවන්නම් මේකක් ගනින්
    Edifier DA5000 5.1

    14232624_10207082063751936_3871210326936381725_n.jpg

    මේකේ සව්න්ඩ්ස් නම් එල
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මන් එක දවසක් බැලුව ඔකේ 2.1 මටනම් එච්චර ඇල්ලුවේ නෑ මචන් සද්දේ කොලිටි එක මදි. ඔකෙනම් කොහොමද දන්නේ නෑ.

    උඹට 23ක් වගේ වියදම් කරන්න පුලුවන්නම් මේකක් ගනින්
    Edifier DA5000 5.1

    14232624_10207082063751936_3871210326936381725_n.jpg

    මේකේ සව්න්ඩ්ස් නම් එල

    :(:(:(:(:(:( amarui machooo :(
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මන් එක දවසක් බැලුව ඔකේ 2.1 මටනම් එච්චර ඇල්ලුවේ නෑ මචන් සද්දේ කොලිටි එක මදි. ඔකෙනම් කොහොමද දන්නේ නෑ.

    උඹට 23ක් වගේ වියදම් කරන්න පුලුවන්නම් මේකක් ගනින්
    Edifier DA5000 5.1

    14232624_10207082063751936_3871210326936381725_n.jpg

    මේකේ සව්න්ඩ්ස් නම් එල

    Oka kohenda bn gaththe
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    Microlab M860

    M860.jpg

    මන් පාවිච්චි කරන්නේ මේක අවු.5ක ඉදන්
    භාණ්ඩේ නම් පට්ට.....
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    KUMI_5.1_SUB_5.jpg

    machanla PC ekakata mee Sub eka hodai da... Rs - 7500 -​

    Machan, podda podda ekathu karala hoda JBL / Harman Karden amp ekak ekka powerded Sub woofer ekakata yanna. Siraama Sounds. oya mp3, SD cards gahanna thiyana ewwa hena awul.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Microlab M860

    M860.jpg

    මන් පාවිච්චි කරන්නේ මේක අවු.5ක ඉදන්
    භාණ්ඩේ නම් පට්ට.....

    oka dan enne na ban.
    mama hena kattak kewa okak hoyanna
    aluth model eka tiyenawa oke melo rahak na radio ekka
    Chinese kattak wage..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    oka dan enne na ban.
    mama hena kattak kewa okak hoyanna
    aluth model eka tiyenawa oke melo rahak na radio ekka
    Chinese kattak wage..

    මේ ලගකදි වෙනකම් Barclays ලා ගාව ඕක තිබ්බනේ බන්
    0006468.jpeg

    mama menna mekak gattha Micro lab hoda models dan nathi nisa.

    ඕකත් අව්ලක් නෑ මචං හොදයි භාණ්ඩේ