Sub Woofer Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ලගකදි වෙනකම් Barclays ලා ගාව ඕක තිබ්බනේ බන්


    ඕකත් අව්ලක් නෑ මචං හොදයි භාණ්ඩේ

    මම දැන් මාස 3-4කට කලින් විතර ගියේ
    තිබ්බේ නෑ කොහෙවත්
    මේකත් අවුලක් නෑ
    කට්ටිය කියනවනේ volume control mouse එකේ අවුලක් එනවා කියලා
    ඒ නිසා මම සද්දේ අඩු කරලා පල්ග් එකෙන් ගලවන්නේ
    අර රවුමේ තියෙන ටික් ටොක් බටන් එකෙන් off කරන්නේ නෑ



    ඔහොම දාලා තිබ්බට ගියාම නෑ බන්
    :baffled::baffled::baffled::baffled:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    0006468.jpeg


    mama menna mekak gattha Micro lab hoda models dan nathi nisa.

    keeyada bn meeka....