එසේම වේවා...........
hi.dushan Well-known member Jun 29, 2009 8,842 10,368 113 Apr 14, 2017 #43 සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,200 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Apr 14, 2017 #45 තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා. මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා. ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා. මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා..!!
තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා. මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා. ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා. මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා..!!
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,738 6,166 113 🇨🇦🍁 Apr 14, 2017 #47 එසේම වේවා ජය වේවා
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,022 5,757 113 canada Apr 14, 2017 #53 සියලුදෙනාටම සුබ අලුත් අව්රුද්දක් වේවා හොද රේප් වැඩි වැඩියෙන් ලැබේවා
delmar Well-known member Oct 29, 2007 27,268 3,857 113 හැමතැනම Apr 14, 2017 #56 එසේම වේවා බොස්. ඔබගේත් සියළුම පැතුම් ඉටු වේවා!!
delmar Well-known member Oct 29, 2007 27,268 3,857 113 හැමතැනම Apr 14, 2017 #58 Bitter Truth said: Click to expand... මට වැල මතක් වුනා බං මේක දැකලා
Absolute Zero Well-known member Mar 31, 2015 13,174 1 16,579 113 −273.15°C Apr 14, 2017 #59 එසේම වේවා !
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 14, 2017 #60 GT අයියා ඇතුළු Elakiri පවුලේ සියලු ම දෙනාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!