Subaru BRZ

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    car_tax_table_bg.jpg

    mother fuckers, 2000cc pennama 6000 per point

    එතකොට total = car එකේ value එක + (2000*6000)
    එහෙමද? :(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකනං ඇත්ත.
    හැබැයි උන්ගෙ සුප්‍රා එකනම් පට්ට.

    ඒත් උඹ කිව්ව වගේම Subaru වලට වගේ sport වලට තියෙන brand value එක Toyota වලට නෑ.

    ekane ban,

    2000 cc walata tiyenne owa tama itin, camaro eke 2000 cc tiyanawa but right hand drive neti nisa genna be,

    2000c walata wada gaddi tax double wenawa ban, convertible tikak nam tibba ban ewawat blna ona,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    එතකොට total = car එකේ value එක + (2000*6000)
    එහෙමද? :(:(

    yaa 1600 cc to 2000cc 4500 per point, so 2000 weddi 9M tax only,

    2001 hari unoth, kelinma 6000 per point wenawa, etakota ara same 2000cc walata 6000 12m gewanna weanwa, plus 6000 per addition points,

    ammage redde tax rules mewa ban, hena gahanna ona okunta,
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mekata tax laksha 38i, car eke ganat ita samanai, 80k, 90k wei, what u think

    Fiat 124 Spider

    2017-fiat-124-spider-inlinea-photo-668898-s-original.jpg

    roof eka wehuwamanam wasa kethai :growl:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ekane ban,

    2000 cc walata tiyenne owa tama itin, camaro eke 2000 cc tiyanawa but right hand drive neti nisa genna be,

    2000c walata wada gaddi tax double wenawa ban, convertible tikak nam tibba ban ewawat blna ona,
    ලංකාව කියන්නෙ හොද වාහන ගන්න, නඩත්තු කරන්න පුලුවන් රටක් නෙමේ බං.
    තිත්ත උනත් ඇත්ත ඒකයි.
    මෙහෙට හොද ඉතිං පරණ මැකැනිකල් වාහන තමා, ඇමති මන්ත්‍රීලට විතරයි සාමාන්‍ය මොඩල් එකක වුනත් බ්‍රෑන්ඩ් නිව් ඒව ගන්න පුලුවන්.

    දැන් බලපං බ්‍රෑන්ඩ් නිව් Toyota Prius එකක්ම කීයක්ද කියල, බ්‍රෑන්ඩ් නිව් Prius එකක් ඩොක්ටර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක්වත් ගන්නෙ නෑ, ගන්නෙ රීකන්ඩිශන් ඒව. පිස්සු හැදෙන ගනන්, ඒ ගානට ඒ වාහනේ කිසිම වටිනාකමක් නෑ.

    Convertible නම් ලංකාවට කොහොමත් සෙට් වෙන්නෙ නෑ බං, Coupe ඩිසයින් තමයි මෙහෙට හොද.

    චෙවි කැමේරො Right Hand තියෙනව බං.
    UK, Australia ඔක්කොම Right Hand තමයි.
    මම අහල තියෙන විදියට ඕස්ට්‍රේලියාවට යවන General Motors එකට අයිති ඔක්කොම බ්‍රෑන්ඩ්ස් (Chevrolet, Cadillac, GMC, Buick) වල වාහන Left Hand වලින් Right Hand වලට කන්වර්ට් කරන්නෙ ලංකාවෙ.
     
    ow hariyanne tamai ban eth gatiyak tiyana wahanayak nane ganna koti ganan tax nogewa,

    camaro parana models nam tynawa ban ewa genna bene aluth model right hand gahala ne uk,australia yawannawat lagadi
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ow hariyanne tamai ban eth gatiyak tiyana wahanayak nane ganna koti ganan tax nogewa,

    camaro parana models nam tynawa ban ewa genna bene aluth model right hand gahala ne uk,australia yawannawat lagadi
    ලංකාවේ ගතියක් තියෙන වාහන ගන්න හොදට වියදම් කරන්න ඕනෙ මචං.
    ඇමෙරිකාවේ $20,000ට තියෙන 4-cylinder ecoboost මස්ටෑන්ග් එකක් මෙහෙ ගෙනාවත් අන්තිමට යයි කෝටියක් විතර. පාඩුයි බං තනිකර.

    අනික ඕව හදන්න පාර්ට්ස් නෑ, තමන්ම තනියම ඔන්ලයින් ඕඩර් කරල ශිපින් කොස්ට්, ටැක්ස් ගෙවාගෙන පාර්ට්ස් ගේන්න වෙනව. ඒ ගෙනාවත් වැඩ දන්න ටෙක්නීෂියන්ස්ලත් නෑ.

    බලපං අර පට්ට Mazda RX සීරීස් එකට උන දේ, RX-7,8 hit වුනේ උන්ගෙ තිබ්බ රොටරි එන්ජිම නිසා.
    ඒත් දැන් ලංකාවේ තියෙන හැම RX-7/8 එකකම නැත්තෙත් ඕකයි.
    කිසිම තේරුමක් නෑ බං ලංකාවට හොද කාර් ගෙන්නල.
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔය තියෙන්නෙ, ඕක තමයි මාත් කිව්වෙ.
    ඕක ගැන දැන් ගොඩ කාලෙකට කලින් ටීවි එකේ ගියා,ඒ මතකෙන් තමයි මම කිව්වෙ.
    යූස්ඩ් කැමේරෝ එකක් ගෙන්නල කන්වර්ට් කරගත්තනම් ගොඩේ ගොඩ.
     
    mustand ecobost eka lankawe koti 2i 15i cars @ duplication eke un wikke :lol::lol:

    Used ewatai brand new ewatai ekama tax ekane gahanne ban enisa new ekakma gena eka hoda nedda,

    left hand ewa genna denne kiwwe boru wenna athine ban nettam munta kohenda business, man hitanne register karanna tama beri genath convert karala puluwan athi, munta heta call karala wistare ahaganna ona,

    ara dhoni la shewag lath enawa kiwwe me place ekata wenna athi neda
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    mustand ecobost eka lankawe koti 2i 15i cars @ duplication eke un wikke :lol::lol:
    :rofl::rofl::rofl::rofl:
    මස්ටෑන්ග් ecobost එකක් කෝටි 2ක් දීල ගන්න ඉතින් පිස්සු තද වෙච්ච පොරක් තමා, නැත්නම් සල්ලිවලින් කරන්න දෙයක් නැති තරම් ප්‍රකෝටිපතියෙක් තමා.

    Used ewatai brand new ewatai ekama tax ekane gahanne ban enisa new ekakma gena eka hoda nedda,

    left hand ewa genna denne kiwwe boru wenna athine ban nettam munta kohenda business, man hitanne register karanna tama beri genath convert karala puluwan athi, munta heta call karala wistare ahaganna ona,

    ara dhoni la shewag lath enawa kiwwe me place ekata wenna athi neda

    දෙකටම එකම ටැක්ස් නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක තමා හොඳ.
    sports කාර් කොහොමත් පට්ට ගහන එකේ (කලර් ලයිට්ස් වටෙනකනුත් එන්ජිම රෙව් කර කරනෙ ඉන්නෙ :rofl:) යූස්ඩ් එකක් එච්චරම ශුවර් නෑ.

    අනිත් එක ඇමෙරිකන් කාර් ජර්මන්,බ්‍රිටිශ් වගේ ගොඩාක් කල් පාවිච්චි කරන්න හදන වාහනත් නෙමෙයි නිසා, බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොදයි.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl::rofl::rofl:
    මස්ටෑන්ග් ecobost එකක් කෝටි 2ක් දීල ගන්න ඉතින් පිස්සු තද වෙච්ච පොරක් තමා, නැත්නම් සල්ලිවලින් කරන්න දෙයක් නැති තරම් ප්‍රකෝටිපතියෙක් තමා.

    ow ban me balahan methana 2.10i wena kohe hari tibba 2,15 ta wikka kyla

    https://www.facebook.com/pg/carsatduplication/photos/?tab=album&album_id=823966681043026

    දෙකටම එකම ටැක්ස් නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක තමා හොඳ.
    sports කාර් කොහොමත් පට්ට ගහන එකේ (කලර් ලයිට්ස් වටෙනකනුත් එන්ජිම රෙව් කර කරනෙ ඉන්නෙ :rofl:) යූස්ඩ් එකක් එච්චරම ශුවර් නෑ.

    අනිත් එක ඇමෙරිකන් කාර් ජර්මන්,බ්‍රිටිශ් වගේ ගොඩාක් කල් පාවිච්චි කරන්න හදන වාහනත් නෙමෙයි නිසා, බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොදයි.

    ow gannawanam brand new ma gannawa,