Subaru Impreza WRX STI Scenic Driving in Sri Lanka

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ස්පීඩ් එක, rpm එක වීඩියෝවෙ පැත්තකින් පෙන්නන්න පුලුවන්නං හොඳයි.

    අනික හොඳ මයික් එකක් දාල ටර්බෝ බ්ලෝ ඕෆ් වෑල් එකේ සද්දෙ හොඳට එන විදිහට දාන්න.
    නොයිස් කට් කරන්න. නැත්තං පරණ බෙයාරිං ගිය ඩීමෝ බට්ටෙක් වගේ සද්ද එනව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලන්කාවෙ පටන් ගත්ත ටිකක් වෙනස් වැඩක්. ජාත්‍යන්තරයට අරගෙන යන එක තමයි ඉලක්කය. අඩුපාඩු මොනවද?

    ඔය වගේ වීඩියෝ කරනවනම් හිමින් පලයන්.එවා තමා ගොඩක් අය බලන්නෙ.කලර් ග්‍රෙඩ් මදි.

    මමත් සිගා එකක් ගහන වෙලාවට ඔය වගේ වීඩියෝ එකක් බල බල තමා ගහන්නෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    subie wa denne nedda bn :rolleyes: kaleka idan touch eke inna wandiyak oka :love:

    ekama camera angle eken yaddi boring wage, uda kiwa wage speed ekath adu karala tikak quality content ekak denna balapan.

    puluwannam kohomhari drone shot ekakuth add karapan. gopro ekakda recording device eka, stable madi gathiyak tiye bn., stabilizer danna weida
     
    Last edited:

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ස්පීඩ් එක, rpm එක වීඩියෝවෙ පැත්තකින් පෙන්නන්න පුලුවන්නං හොඳයි.

    අනික හොඳ මයික් එකක් දාල ටර්බෝ බ්ලෝ ඕෆ් වෑල් එකේ සද්දෙ හොඳට එන විදිහට දාන්න.
    නොයිස් කට් කරන්න. නැත්තං පරණ බෙයාරිං ගිය ඩීමෝ බට්ටෙක් වගේ සද්ද එනව.
    Mic ekak use karanna puluwannam hondai thamai. e gena aniwaryen hithannam. Thanks brother

    ඔය වගේ වීඩියෝ කරනවනම් හිමින් පලයන්.එවා තමා ගොඩක් අය බලන්නෙ.කලර් ග්‍රෙඩ් මදි.

    මමත් සිගා එකක් ගහන වෙලාවට ඔය වගේ වීඩියෝ එකක් බල බල තමා ගහන්නෙ
    Colour grade kiyanne mokakda brother? Colour balancing da? Nrthnam saturation ekada?
    ------ Post added on Apr 30, 2021 at 2:36 PM

    subie wa denne nedda bn :rolleyes: kaleka idan touch eke inna wandiyak oka :love:

    ekama camera angle eken yaddi boring wage, uda kiwa wage speed ekath adu karala tikak quality content ekak denna balapan.

    puluwannam kohomhari drone shot ekakuth add karapan. gopro ekakda recording device eka, stable madi gathiyak tiye bn., stabilizer danna weida
    Denne nam ne meyawa. Gopro 1080p record karanne (4k be. overheat wenawa) That is the main problem brother. Will add a stabilizer
    ------ Post added on Apr 30, 2021 at 2:37 PM