SUBARU STi

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    2022-subaru-wrx-sti-exterior-1.jpg



    2019 Subaru WRX STI 19MY_STI-3 730.jpg



    කාලෙක ඉඳලා ආසාවක් තිබ්බා ඒ ඒ කාලෙට ආපු සුභාරු එකක් පදින්න ඕන කියන... රථගාය තියෙන කාලෙ ඉඳලම තිබ්බ එකම ආසාව තමා සුබාරු එහෙම නැත්නම් එවලූශන් එකක් පදින එක... වාහනේ හොඳ නරක ගැන අහන්න නෙවෙයි මේක දැම්මෙ... උඹලගෙත් අදහස් දැන ගන්න.. මම සුභාරු එකක් ගත්තොත් ගන්නෙ දැනට තියෙන කාර් එක විකුණලා... මට ඇල්ටො එකකුත් තියෙනවා ඔෆිස් යන්න පොලේ යන්න... ඒක නිසා සුභාරු ගත්තොත් ගන්නෙ පොශ් එකට පදින්න....කීයක් විතර වෙයිද මේ දවස් වල..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම WRX එකක් පාවිච්චි කලා 2004-2005 දි. එල වන්ඩිය. Boxer engine එකෙන් එන සද්දෙට high flow muffler එකක් දාලා , blowoff valve එකක් සෙට් කරලා ගත්තම එල.
    පදින කොට නියම කොන්ට්‍රෝල් එකක් තියනවා.
    STI එකක් ගන්න නම් සල්ලි තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: hodakolla

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    EJ20 ටිකක් විතර oil burn කරනව (ටිකක් කිව්වට ගොඩක්). සතියට දෙපාරක් oil level එක check කරල top-up කරපන්
    5 Speed M/T gearbox එක වැඩිය strong නැහැ (if over 350WHP). Turbo upgrade කලොත්, 6 Speed M/T gearbox එකට upgrade කරන්න වෙයි.

    Tein/Kony/Brembo/Toda වගේ brands වලින් aftermarket ඕනතරම් performance parts තියනව. Body parts ටිකක් අඩුයි.
    Interior කියන්න තරම් දෙයක් නැහැ. අවුලක් නැහැ.

    Stock condition - Handling හොඳයි Acceleration හොඳයි. Fuel economy - LOL
    E20 / E85 වගේ තියනවනම් හොඳට tune කරන්න පුළුවන් (via a standalone ECU like Haltec Elite / HKS F-con pro)

    Evo වගේ electrical issues එන්නෙ නැහැ. හැබැයි 4G63 wage 300,000KM - 400,000KM engine එක / gearbox එක survive වෙන්නෙ නැහැ

    Cooling system එක එච්චර strong නැහැ. Front mount intercooler එකකට upgrade කලාම අවුලක් නැහැ. හැබැයි FMI එකක් තියෙද්දි hood scoop එක ineffective. (aftermarket 'hood scoop blanking plates' ඕනතරම් ගන්න තියනව so no problem)
    ------ Post added on Apr 2, 2021 at 4:02 PM
     
    • Like
    Reactions: u_make_me_sick_