Subscribe Help ලයික් එකක් දෙනවද?- RealMeditation Videos

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මචන් මම පොඩියට චෑනල් එකක් පටන්ගත්ත. අවුලක් නෑත්තම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගේන ලයික් එකක් දෙනවද?
    මගේ චෑනල් එකේ තියේන්න Meditation Music and Visuals.
    මම Target audience එකතමයි People who are stressed all the time / people who get panic attacks/ Depression and Mediation වලට කෑමති කට්ටිය. තාම විඩියොස් 3 දාගන්න පුලුවන් උනේ. තව ඉදිරියට දාන්න බලනව.

    Page

    https://www.youtube.com/@RealMedi
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Sup GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මචන් මම පොඩියට චෑනල් එකක් පටන්ගත්ත. අවුලක් නෑත්තම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගේන ලයික් එකක් දෙනවද?
    මගේ චෑනල් එකේ තියේන්න Meditation Music and Visuals.
    මම Target audience එකතමයි People who are stressed all the time / people who get panic attacks/ Depression and Mediation වලට කෑමති කට්ටිය. තාම විඩියොස් 3 දාගන්න පුලුවන් උනේ. තව ඉදිරියට දාන්න බලනව.

    Page

    https://www.youtube.com/@RealMedi

    මොනවද බං මේ Meditation කියලා දාලා තියෙන්නේ වැස්ස වහින සද්දෙ විතරනේ තියෙන්නේ 🙄
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මොනවද බං මේ Meditation කියලා දාලා තියෙන්නේ වැස්ස වහින සද්දෙ විතරනේ තියෙන්නේ 🙄
    That's a therapy machine. check youtube for any type of natural music, rain music, or calm music.
     
    • Like
    Reactions: 2osama