Subtitle Hardcoding software

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මචංලා subtitle එකක් movie hardcoding කරලා.. ඒ කිව්වෙ සබ් add කරලා tv එකේ ෆිල්ම් එකක් බලන්න හදන්න පුලුවන් software එකක් කියපල්ලකෝ.. වරු ගනන් යන්නෙ නැතුව ඉක්මනට convert කරන්න පුලුවන් එකක් නම් පට්ට වටිනවා.. Handbreak දාල බැලුවා.. සෑහෙන්න වෙලා යනවා.. වෙන හොද එකක් නැද්ද මචංලා...
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Software maru kara kiyala speed karaganna ba machan...... Speed eka depend wenne uba convert karanna use karana machine eke performance eka matha.....
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Software maru kara kiyala speed karaganna ba machan...... Speed eka depend wenne uba convert karanna use karana machine eke performance eka matha.....

    Software performance eka witharak newei software ek encording algorithm balapanawa machan..
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Win AVi all in one converter

    eka hodai mp4 mkv walata convert karanna puluwan

    onhax.net eken crack eka ganna