Subtitles පෙන්නේනෑ

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    KM Player එකේ Sinhala Subtitles දැම්මහම කොටු කොටු විදිහට පේන්නෙ. සිංහල අකුරු පේන්නේනෑ. හැබැයි English Subtitles නම් හොදට වැඩ කරනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්.

    උදවු කරන අයට Rep+ දෙනවා.
     
    • Like
    Reactions: JohnnySS

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;):D KMP හරියන්නෙ නෑ බන්, මේක දාගන්න, ඕනම subඑකක් support කරනවා :yes:

    https://potplayer.daum.net/

    Screenshot_4-7.png
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83


    Try after installing the sinhala and tamil kit,, it'll work bro

    http://subasa.lk/downloads/SinhalaTamilKit4.exe

    ;):D KMP හරියන්නෙ නෑ බන්, මේක දාගන්න, ඕනම subඑකක් support කරනවා :yes:

    https://potplayer.daum.net/

    Screenshot_4-7.png


    SPlayer:baffled:

    Daum Pot player is one of the best...:yes:

    මොකද්ද phone එකෙද කොම්පියුටර් එකේ ද. සිංහල අකුරු නැති උනාම එම වෙනවා


    හැමෝටම ගොඩාක් ස්තුතියි. මගෙ computer එකේ Sinhala Unicodes වල ප්‍රශ්ණයක් තිබ්බේ. අපහු Install කරලා ඒක හදාගත්තා. දැන් හරි! :)