Subtitles වෙන වෙනම Download කරන්න ඕනි නැහැ.
අද මම කියන්න යන්නේ නියම media player එකක් ගැන. මේකේ නම Open Subtitles Player. අපිට අවශ්‍ය කරන movie එක play කරන ගමන් menu එකෙන් කියන්න පුළුවනි Subtitles එකත් download කරලා පෙන්නන්න කියල. ඉතින් වෙනම subtitles බාගෙන open කරන්න ඕනි නැහැ.
එහෙනම් මෙතනින් බාගන්න
download
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා.
rep එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා......