subtitles හරියට නැති එක අවුලක්ද ?

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    VLC eketh thiyenawa shortcut key "H" and "J"

    ඔව ඒක ඇත්ත...

    පොඩි අවුලකට තියෙන්නේ මචන් මේකේ subtitles එහාට මෙහාට වෙන්නේ මිලිතත්පර වලින් නේ...ඒ නිසා වැඩේ ටිකක් විතර කරදර වෙන්න පුළුවන්...

    තැන්ක්ස් මචෝ......:):):)