Subway Sri Lanka's Disgusting Poyaday Promotion

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    1622048_1609401615969757_2704717195469341560_n.jpg


    Celebrate this Poya Day with the new Everyday Value Combo's at Subway, starting from Rs. 350!
    We are open from 7am to 11pm today. So come down and enjoy the delicious and healthy Subs
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කුජීතයි ඔයි, PukDonalds, BuruguruKing & Chubway ඔය එකෙක්වත් ඌරු මස් විකුනන්නේ නැහැ අපේ තම්බි මල්ලිලට රිදෙයි කියල ඒත් සිංහල බෞද්ධ රටේ පෝයට දෙන්නේ හරක් මස්. ෂුවර් එකටම ඕක රන් කරන්නේ අපේ අහිංසක තම්බි මල්ලි කෙනෙක් වෙන්න ඕනා. නරකද ඕක balance වෙන්නත් එක්ක ඊද් වලට Bacon Sub ටිකක් දැම්ම නම්. වට්ටම් සහිතව දෙන්න හොඳේ ;)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    softlogic la n karanne .. Burger King nan melo rahak na ban ...subway ekath hithapu tharan hari na ... Poya market karaanna hadanne mun .. gon hu***tala
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඌරා නෑ... ඔක්කොම මස් හලාල්...
    ඉතින් පෝය celebrate කරන්න දුවලා එන්න....
    - සබ් වේ ශ්‍රි ලංකා -
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: බෞද්ධ අයම කී දෙනෙක් ඕකට ගිහින් කාල ෆොටෝත් දාල එන්න ඇතිද අද. :( හුඟක් ගොඩේ මානසිකත්වෙ තියෙන උන්ට ෆ්‍රැන්චයිස් චේන් රෙස්ටුරන්ට් කියන්නෙ මැජික් වගේ. :lol: ගිහින් කාල බීල ෆොටෝ දානව, ස්ටේටස් අප්ඩේට්ස් දානව. පොශ් වෙන්න හදනව. :( දන්නෝ දනිති ඕවගෙන් කාල කාල එපාම වුනාම වෙන ලාබෙට කන්න දෙයක් නැති කමට කාල විඳින දුක.
     

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    දැන් බුද්දාගමේ කොයි සූත්‍රයෙද තියෙන්නෙ හරක් මස් කන්න එපා, අනික් මස් මාලු කෑවට කමක් නැහැ කියලා..ඈ..!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    :rofl: බෞද්ධ අයම කී දෙනෙක් ඕකට ගිහින් කාල ෆොටෝත් දාල එන්න ඇතිද අද. :( හුඟක් ගොඩේ මානසිකත්වෙ තියෙන උන්ට ෆ්‍රැන්චයිස් චේන් රෙස්ටුරන්ට් කියන්නෙ මැජික් වගේ. :lol: ගිහින් කාල බීල ෆොටෝ දානව, ස්ටේටස් අප්ඩේට්ස් දානව. පොශ් වෙන්න හදනව. :( දන්නෝ දනිති ඕවගෙන් කාල කාල එපාම වුනාම වෙන ලාබෙට කන්න දෙයක් නැති කමට කාල විඳින දුක.

    මෙහෙ නම් ඕවා night කඩ වගේ බන් :lol: හදිස්සියට බඩගිනි ආවම කන කඩ :)