Menna mei poya dawasei Subway Sri Lanka promotion eka. 
https://www.facebook.com/SubwaySLan...591306617456/1609401615969757/?type=1&theater

Celebrate this Poya Day with the new Everyday Value Combo's at Subway, starting from Rs. 350!
We are open from 7am to 11pm today. So come down and enjoy the delicious and healthy Subs
https://www.facebook.com/SubwaySLan...591306617456/1609401615969757/?type=1&theater


බෞද්ධ අයම කී දෙනෙක් ඕකට ගිහින් කාල ෆොටෝත් දාල එන්න ඇතිද අද.
හුඟක් ගොඩේ මානසිකත්වෙ තියෙන උන්ට ෆ්‍රැන්චයිස් චේන් රෙස්ටුරන්ට් කියන්නෙ මැජික් වගේ.
ගිහින් කාල බීල ෆොටෝ දානව, ස්ටේටස් අප්ඩේට්ස් දානව. පොශ් වෙන්න හදනව. 