Subwoofer එකේ වම දකුන හරියට එන්නෙ නෑ කුකුලනි

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    කලු කැත කුකුලොහ්,
    මගේ සබ් වූෆර් එකේ වම් පැත්තේන් එන්න ඕනේ සද්දේ left right දෙකෙන්ම ඇහෙනවා. දකුනු පැත්තෙන් එන්න ඕන සද්දේ සබ්වූෆර් එකෙන් ලාවට ඇහෙනවා.
    මම dn mk?
    Wire input ekak deela balanna.prashne ehemanam 4558 ic eka maaru karala daanna. 😁😁
     
    • Love
    Reactions: KrishanL89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පිස්සෙක්නේ
    ජේවීසී එක තියෙනවා සබ් එකයි සවුන්ඩ් බාර් එකයි 25ට
    කොහෙද තියෙන්නෙ
    මට සවුන්ඩ් බාර් එකක කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒත් මේක දැකල ඕන උනා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඇතුලෙ transistor/mosfet/IC අවුල් ගියහම. input මොකුත් නොදී හිටියම නිකන් හම් එකක් වගේ ඇහෙනවද ? එහෙම ඇහෙන්නෙ නැත්තම් sound up/down variable resister එකේ අවුලක් වෙන්නත් පුළුවන්. multimeter එකක් තියේ නම් උබටම හදා ගන්න පුළුවන්. මගෙත් ඔය සීන් එක ඇවිත් මම තනියම හදා ගත්තා මට තියෙන්නෙ creative A235 sub එකක්. :-)
    ඒක තාම යහතින් වැඩ ද?

    පොන්ස් ගේ පෙර වර්ධකය අවුල් වෙල.
    එක පැත්තක් වැඩ නැ. ඒක යි තොට sub එකෙන් ඇහෙන්නේ.
    ඒ පැත්ත ic එක වත් කෙල වෙලා ඇති.
    ------ Post added on Jan 13, 2023 at 8:16 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    ඒක තාම යහතින් වැඩ ද?

    පොන්ස් ගේ පෙර වර්ධකය අවුල් වෙල.
    එක පැත්තක් වැඩ නැ. ඒක යි තොට sub එකෙන් ඇහෙන්නේ.
    ඒ පැත්ත ic එක වත් කෙල වෙලා ඇති.
    ------ Post added on Jan 13, 2023 at 8:16 PM
    supiriyata wada bn. mathaka widihata oka gatte 2010 wage. dan awurudu 12k
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    වම දකුණ මික්ස් වෙන එක නෙමෙයි බලන්න ඕනෙ.
    ස්ටීරියෝ හරියට වැඩද කියල බලන්න....

    ගොඩක් වෙලාවට ඕක අවුල් යන්නෙ ඉන්පුට් කේබල්, ජැක් අවුල් වුණාම...
     
    • Like
    Reactions: NRTG