Wire input ekak deela balanna.prashne ehemanam 4558 ic eka maaru karala daanna.කලු කැත කුකුලොහ්,
මගේ සබ් වූෆර් එකේ වම් පැත්තේන් එන්න ඕනේ සද්දේ left right දෙකෙන්ම ඇහෙනවා. දකුනු පැත්තෙන් එන්න ඕන සද්දේ සබ්වූෆර් එකෙන් ලාවට ඇහෙනවා.
මම dn mk?

Deyyoh!Wire input ekak deela balanna.prashne ehemanam 4558 ic eka maaru karala daanna.![]()
ලාබයිනේ. මන් සවුන්ඩ්බාර් එක ගත්තෙත් 35කට
බලනු 365 වැඩිකර 35 යොදලා..
ගණන 12775/=ක් වෙලා..
------ Post added on Jan 13, 2023 at 10:57 AM
පිස්සෙක්නේලාබයිනේ. මන් සවුන්ඩ්බාර් එක ගත්තෙත් 35කට![]()
කොහෙද තියෙන්නෙපිස්සෙක්නේ
ජේවීසී එක තියෙනවා සබ් එකයි සවුන්ඩ් බාර් එකයි 25ට
Man gaththe Samsung eka two years walatath kittuiපිස්සෙක්නේ
ජේවීසී එක තියෙනවා සබ් එකයි සවුන්ඩ් බාර් එකයි 25ට
ඒක තාම යහතින් වැඩ ද?ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඇතුලෙ transistor/mosfet/IC අවුල් ගියහම. input මොකුත් නොදී හිටියම නිකන් හම් එකක් වගේ ඇහෙනවද ? එහෙම ඇහෙන්නෙ නැත්තම් sound up/down variable resister එකේ අවුලක් වෙන්නත් පුළුවන්. multimeter එකක් තියේ නම් උබටම හදා ගන්න පුළුවන්. මගෙත් ඔය සීන් එක ඇවිත් මම තනියම හදා ගත්තා මට තියෙන්නෙ creative A235 sub එකක්.![]()
supiriyata wada bn. mathaka widihata oka gatte 2010 wage. dan awurudu 12kඒක තාම යහතින් වැඩ ද?
පොන්ස් ගේ පෙර වර්ධකය අවුල් වෙල.
එක පැත්තක් වැඩ නැ. ඒක යි තොට sub එකෙන් ඇහෙන්නේ.
ඒ පැත්ත ic එක වත් කෙල වෙලා ඇති.
------ Post added on Jan 13, 2023 at 8:16 PM