Subwoofer එකේ වම දකුන හරියට එන්නෙ නෑ කුකුලනි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    කලු කැත කුකුලොහ්,
    මගේ සබ් වූෆර් එකේ වම් පැත්තේන් එන්න ඕනේ සද්දේ left right දෙකෙන්ම ඇහෙනවා. දකුනු පැත්තෙන් එන්න ඕන සද්දේ සබ්වූෆර් එකෙන් ලාවට ඇහෙනවා.
    මම dn mk?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කලු කැත කුකුලොහ්,
    මගේ සබ් වූෆර් එකේ වම් පැත්තේන් එන්න ඕනේ සද්දේ left right දෙකෙන්ම ඇහෙනවා. දකුනු පැත්තෙන් එන්න ඕන සද්දේ සබ්වූෆර් එකෙන් ලාවට ඇහෙනවා.
    මම dn mk?
    Input එක චෙක් කරල බලන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    sub woofer eke koheda left right?
    sub woofer eke koheda left right?

    MICROLAB M280BT 2.1 SUBWOOFER SPEAKER SYSTEM WITH BLUETOOTH

    1673513655254.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඇතුලෙ transistor/mosfet/IC අවුල් ගියහම. input මොකුත් නොදී හිටියම නිකන් හම් එකක් වගේ ඇහෙනවද ? එහෙම ඇහෙන්නෙ නැත්තම් sound up/down variable resister එකේ අවුලක් වෙන්නත් පුළුවන්. multimeter එකක් තියේ නම් උබටම හදා ගන්න පුළුවන්. මගෙත් ඔය සීන් එක ඇවිත් මම තනියම හදා ගත්තා මට තියෙන්නෙ creative A235 sub එකක්. :-)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඇතුලෙ transistor/mosfet/IC අවුල් ගියහම. input මොකුත් නොදී හිටියම නිකන් හම් එකක් වගේ ඇහෙනවද ? එහෙම ඇහෙන්නෙ නැත්තම් sound up/down variable resister එකේ අවුලක් වෙන්නත් පුළුවන්. multimeter එකක් තියේ නම් උබටම හදා ගන්න පුළුවන්. මගෙත් ඔය සීන් එක ඇවිත් මම තනියම හදා ගත්තා මට තියෙන්නෙ creative A235 sub එකක්. :-)
    multimeter ekak thiyenawa kukuloh. Hadaganna hati youtube video ekakwath nadda?

    owata kiyanne satellite speakers

    bluetooth nathuwa normal wire eken input deela balanna hari yanawa kiyala.

    Deyyoh! :love2:
    ------ Post added on Jan 13, 2023 at 10:35 AM
     
    • Haha
    Reactions: vito

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඇතුලෙ transistor/mosfet/IC අවුල් ගියහම. input මොකුත් නොදී හිටියම නිකන් හම් එකක් වගේ ඇහෙනවද ? එහෙම ඇහෙන්නෙ නැත්තම් sound up/down variable resister එකේ අවුලක් වෙන්නත් පුළුවන්. multimeter එකක් තියේ නම් උබටම හදා ගන්න පුළුවන්. මගෙත් ඔය සීන් එක ඇවිත් මම තනියම හදා ගත්තා මට තියෙන්නෙ creative A235 sub එකක්. :-)
    kiyak unada????
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සේරටම කලින් බලපන් ගහලා තියන ජැක් එක ස්ටීරියෝ ජැක් එකක්ද ගහල තියන ගැජට් එක ස්ටීරියෝ අවුට්පුට් එකක් තියන එකක්ද කියලා
    සමහර සබ් වල කේබල් එක දෙපැත්තෙන්ම ගලවන්න පුලුවන් එතකොට වෙන මොනෝ කේබල් එහෙම ගෙදර තියනවා නං ඒව එක්ක මාරු වෙන්න පුලුවන්

    එහෙම නැත්තං ඉතිං සර්කිට් එකේ අවුලක් ඒක ගලවලා බලන්න වෙනවා