SVS Klipch polk Audio ඕන නම් යාලුවෙක් ඉන්නවා UAE වලින් ගෙන්නලා දෙන, හොද සබ් එකක් ලක්ශයක් එකහමාරක් වෙද්දි ගෙන්න ගන්න පුලුවන්,SVS lankawe ganna thiyenawada?
JBL ekakwath na hoyaganna. Yamahath chuti sub thama thiyenne.
මචන් pm එකක් දැම්මා බලලා reply එකක් දාපන්කෝSVS Klipch polk Audio ඕන නම් යාලුවෙක් ඉන්නවා UAE වලින් ගෙන්නලා දෙන, හොද සබ් එකක් ලක්ශයක් එකහමාරක් වෙද්දි ගෙන්න ගන්න පුලුවන්,