subwoofer 2.1

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sonigear tiyanawa 4000 ta wage

    Creative දැන් චා බන් ඉස්සර වගේ නෙමේ:no:
    PC Sub වලින් නම් ඉතින් සාමාන්‍ය ගාන ඒවගෙන් නම් Microlab පට්ට ..... :yes:

    එහෙම නැත්තන් ඉතින් JBL , yamaha , ඊටත් වඩා ෆට්ට එත් හැබැයි ගාන තමා ටිකක් සැර
    :dull::P

    e brand eka kohomada morro
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    Creative දැන් චා බන් ඉස්සර වගේ නෙමේ:no:
    PC Sub වලින් නම් ඉතින් සාමාන්‍ය ගාන ඒවගෙන් නම් Microlab පට්ට ..... :yes:

    එහෙම නැත්තන් ඉතින් JBL , yamaha , ඊටත් වඩා ෆට්ට එත් හැබැයි ගාන තමා ටිකක් සැර :dull::P
    :growl::growl::growl:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් මේ ලඟදි sub එකක් ගන්න හොයා හොය හිටියේ . අන්තිමට ගත්තා මේකක් .sounds ගැනනම් කතාකරල වැඩක් නැ .වැඩිය volume වැඩි කරන්න ඔනේ නැ .පපුවටම වදිනවා . film වලට සින්දු වලට පිස්සෝ නම් මේක සුපිරි . 3 Years Warranty එක්ක ගත්තේ . එනිසා බයක් නැ .sub එකට මාස 6 යි නැත්තම් අවුරුද්දයි උපරිම
    16hm6aa.jpg

     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy
    Telesonic brand eka maru..
    mama dakapu True base hodatama enne e sub woofer eke.
    But dan ewa hoyaganna amarui Telesonic
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Sonic-Gear-Enzo-500-Midnight-Grey-1.jpg


    mage laga thiyenne meka...
    Sounds nam supiri..
    gaththe unity eken..(LapZone eken)
    4500/=k una with 6 month warranty.
    malwaththa road eketh thibuna 4000/=k qwa..meke gane hatiyata sounds nam hodata thiyenawa..
     
    Last edited:
    • Like
    Reactions: Sachinth

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Machan mage yaluwek ekka man sub ekak hoyanna gaatuwa unity eke...MAn gawa tiyenne Creative SBS ekak...eka Unity ekenma tiyenne Barclays eke witarai 4100k qwa.Yaluwata eka gaana wadi kiala gatta MORRO kiala ekak...Quality melo rahak na :( Microlab eketh quality na dan wadiya :( :( 8000Rs+ ewa hodai.
    14u2jd.jpg

    dqn6za.jpg

    Man gatte 3000 sub eka aurudu 2kata kalin...
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32


    මම කිවුවේ ඇත්තටම බන් ගොඩාක් ඉස්සර පට්ටම PC Sub වලට තිබ්බේ creative තමා :yes:
    මාත් ගත්තා Creative 5.1 sub එකක් bass එහෙම මෙලෝ රහක් නෑ බන් :(

    microlab 2.1 එකක් ගත්තා එකේ අර creative එකටත් වඩා පට්ට bass එකක් තියෙන්නේ ..
    එත් ඉතින් සද්දේ නම් අරකට වඩා අඩුයි මොකද 2.1 නේ ;)



    මම කියපු සීන් එක අලුත් creative sub use කරන කට්ටිය දන්නවා ඇති :oo::sorry: