subwoofer 2.1

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
BOSE ... but very expensive Companion2 ekath 15,000 wage wawi Quality num Bose thamai itin

P8262840%20edit%20BOSE%20banner%20vs2.jpg
 
D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් මේ ලඟදි sub එකක් ගන්න හොයා හොය හිටියේ . අන්තිමට ගත්තා මේකක් .sounds ගැනනම් කතාකරල වැඩක් නැ .වැඩිය volume වැඩි කරන්න ඔනේ නැ .පපුවටම වදිනවා . film වලට සින්දු වලට පිස්සෝ නම් මේක සුපිරි . 3 Years Warranty එක්ක ගත්තේ . එනිසා බයක් නැ .sub එකට මාස 6 යි නැත්තම් අවුරුද්දයි උපරිම
    16hm6aa.jpg

    මචන් මේක කීයක් උනාද?සිංගර් එකේ තියෙන ගානට අඩුවෙන් ගන්න පුලුවන්ද?

    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SPAS68&PC=audios
     
    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    මාත් මේ ලඟදි sub එකක් ගන්න හොයා හොය හිටියේ . අන්තිමට ගත්තා මේකක් .sounds ගැනනම් කතාකරල වැඩක් නැ .වැඩිය volume වැඩි කරන්න ඔනේ නැ .පපුවටම වදිනවා . film වලට සින්දු වලට පිස්සෝ නම් මේක සුපිරි . 3 Years Warranty එක්ක ගත්තේ . එනිසා බයක් නැ .sub එකට මාස 6 යි නැත්තම් අවුරුද්දයි උපරිම
    16hm6aa.jpg

    :shocked::rolleyes: mokakda machan mea...poddak wisthara kiyapanko balanna(gaththa thana, price eka etc)