SUBWOOFER HELP PLZZZZ

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම දැන් පාවිච්චි කරන්නේ නම් මෙන්න මේක..

    ඕක මම ගත්තේ රුපියල් 2500/= කට..

    ඒත් දැන් ඔය පොඩි Speakers දෙක ගලවලා මෙන්න මේ දෙක තමයි දාලා තියෙන්නේ..


    Original එන පොඩි Speakers වලට වැඩිය ඕක හොදයි..

    ඒත් මට මෙන්න මේකට තමයි ආසා..


    ඕකත් එච්චර ගානක් වෙන්නේ නෑ..
    වැඩිම වුනොත් රුපියල් 5000ක් වෙයි..

    මම ගත්තේ නම් කොල්ලුපිටියේ FARH TECH එකෙන්..
    එතන තියෙනවා ඔයිටත් වැඩිය හොඳ ඒවා..
    තියෙන ඔක්කොම Display එකට දාලා තියෙන්නේ..
    අපිට ඕනෙ විදිහකට අහලා බලලා තෝරලා ගන්න පුළුවන්..