සුදු මහත්තයා;14757026 said:machan ganna hoda model ekak kiyannako. poddak price eka balanna site ekakuth denna puluwannam hodai. salli madinam keyak hari set karaganna puluwanne ehema unoth.![]()


Meka thamai mama nam danna site eka.....methanin aragena nam naa









Machang wisthara tikak daapangko....
koi kale wageda gaththe....? Brand eka ehema mokadda kiyala..... gathta shop eke name ekath daapangkoooo....![]()


Edifier

machan dan mewage aawa naa ne unity eke.
thiyenne creative,microlab,divoom wage jaraawane.
Logitech thiyana aawath local aawada koheda thiyenne.
unity o MC eke naa ne hoda place ekak ganna.
MC eke nam place ekaka thibba sub ekak 48,000 kiuwa
supiri sub eka.ooka witharai mama dakke unity ekayi MC ekeyi awidala hoda ekakata.
![]()
![]()


![]()
BUMp..........................
Rata peralala hari puluwannam hoyaganin Altec Lansing ekak
![]()

ලොජිටෙක් ගනින් මමත් ගත්තා
රෙඩ් ලයින් උන්ගෙන්
පට්ට සවුන්ඩ් හොදේ
කොලිටි සවුන්ඩ් තියෙනවා
ලවුඩ්ස්පිකර් සවුන්ඩ් වගේ නෙවෙයි





මල් බබා ගන්න ඇත්තේ Logitech 2.1 එක හරි උඩ දාල තියෙන Logitech 5.1 එක හරි වෙන්න ඇති
2.1 එක 23000 කිවුව.
Altec Lansing මම දාගෙන හෙවුවා.කොහෙවත් නෑ බන් හොයාගන්න.ගොඩක් එවුන් කිඋව පට්ට කියල.
ඔන්න MC එකේ redline lage price list එක.දුම් පිටවෙනවා ගණන් දැක්කහම
https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=9
