Subwoofer?

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    Elakiri සහෝදරයනි, හොද subwoofer එකක් කියන්නකෝ 10,000ට අඩු.
    :)
    Creativeද, Microlabද වෙනත් හොද බ්‍රෑන්ඩ්ස් තියෙනවද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    Microlab M-860
    M860.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 3-4 කට කලින් අපේ ගෙදර තිබුනා cambrige sound work කියලා සබ්වූෆර් එකක්.පට්ට සවුන්ඩ්ස්.දැන් තියෙනවද දන්නේ නෑ.මෙන්න මෙයින් එකක්.

    1550863-cambridge-soundworks-pc-speakers-0.jpg
     
    Last edited: