ස්වාධීන රූපවාහිනී "මාධ්‍යවේදී" සුදර්මන් රදලියගොඩ තරුණයන් පිරිසක් නීති විරෝධී අන්දමින් ඉතාලියට යැවීම සඳහා මුදල් ගනුදෙනු සාකච්ඡා කරන ආකාරය...
Sorry if re-post...
සිරාද මේක

මූ ඩීල් එක ගැන, සල්ලි බෙදිල යන හැටි ගැන කියන දේවල් උඹට ඇහෙන්නෙ නැදද බං..??? 

නෑ බන් අපේ පැත්තේ එකෙකුත් මුගෙන් ඉතාලි යනවද කොහෙද කියලා කියව කියව හිටියා. මම හිතුවේ බොරුවක් කියලා. හැබැයි සල්ලි ගන්න බැරි වෙලා පොරටසිරාද කියල අහන්නෙ...මූ ඩීල් එක ගැන, සල්ලි බෙදිල යන හැටි ගැන කියන දේවල් උඹට ඇහෙන්නෙ නැදද බං..???
![]()
නෑ බන් අපේ පැත්තේ එකෙකුත් මුගෙන් ඉතාලි යනවද කොහෙද කියලා කියව කියව හිටියා. මම හිතුවේ බොරුවක් කියලා. හැබැයි සල්ලි ගන්න බැරි වෙලා පොරට
අපිට චාන්ස් නැද්ද ?




පොරව වරන්ත කරල නේ....



අපක්ෂපාතී දේශපාලන විවරනය






















අඩෝ ප්‍රගතිශීලී දේශමාමක අපක්ෂපාති මාධ්‍ය වේදීන්ට කතා කරන්න ඉගෙන ගනින් පසු ගාමියා.
උඹල මේ මහත්තය රට වෙනුවෙන් කරන සේවය ඉවසා ගන්න බැරි අධිරාජ්‍යවාදී කුම්න්ත්රනකරයින්ට අහුවෙලා ඉන්නේ. දැන්වත් රට ගැන හිතපන්
![]()