

Thanks... Thanks.. Meka mata aapu male eakak.. Wedagat hindai demme...bohoma isthuthi ape as wiwara kalata![]()
ලංකාවට සුද්දෝ ආවෙ නැත්නම් අපි තාමත් ගල් යුගේ කියපු පාහරයො ඉන්න රටක් මේක...
අපට සුද්දගෙන් ලැබිච්ච දේවල් ගැන මහා උජාරුවෙන් කතාකරන ගොන්වහන්සේලා පොඩ්ඩක් කල්පනා කොරලා බැලුවනම් අපිට නැතිවෙච්ච ඒවා ...
එක අතකින් බැලුවාම උන් හරි .. ඒ වහන්සේලට නම් තේරෙන්නේ නැති එක අරුමයක් නෙවේ.. මොකද උන්ට ආත්මයක් නැ..
ඕකුන්ගෙ යටත් විජිතවාදය අදත් ක්‍රියාත්මක වෙනවා කියලා තේරුම් ගන්න මොලේ නැති හැත්ත කියන්නේ සුද්දා හොද නැත්නම් ඇයි උන්ගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ,ක්‍රිකට් ගහන්නේ කියලා..ඕවට කියන්න වෙන්නේ අනේ අනිච්චං කියලා...ඕවට උත්තර බදින අපියි මෝඩයෝ..ලෝකෙ ඕනම ජාතියක් කැමතියි තමන්ගේ ජාතිය උස්සලා කතා කරන්න..අපි තමයි හැමවෙලේම මෝඩ හිනාව දාගෙන උන්ට කඩේ යන ජාතිය
කොහොම වුනත් හිතන්න දෙයක් ඉතුරු කරපු පෝස්ට් එකක්..ස්තූතියි කසුන්
mama kagewath puk* hodan ne naha
uba internet use karan na epa
internet kohen da awe ?
batahiren neda
communists![]()