කොට්ට රංගනය
පසුගියදා ප්‍රකට නිලි ඇන්ජෙල සෙනවිරත්නගේ නමින් ලබුනු පාර්සලයක් ලබාගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතික බ්රූටොන් සෝල් මැයි අටවනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණය විසින් නියෝග කොට ඇත.
බ්‍රිතාන්‍යය ජාතිකයා පොලිසිය වෙත ප්‍රකාශකොට ඇත්තේ තමන් පදිංචිවී සිටි නිවසට ලිපියක් පැමිණි බවත් ඒ අනුව පාර්සලයක් ගැනීමට ගිය බවත් තමන් මේ කිසිවක් නොදන්නා බවත්ය.
මෙම බ්‍රිතාන්‍යය ජාතිකයා මෙයට පෙරද මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බවද වාර්තා වේ.
ඔහු කොළොඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ඒමේදී සිය මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කලත් පසුව එය අත්හැර දමනු ලැබිය.