Suddita dunna andenna LOL

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්න ඔහොම තමයි වැඩක් දෙන්නේ :cool: . තමන්ට කෙලවන කෙනාව බෙල්ලෙන්ම අල්ලලා වැඩේ දීලා තියෙනවා, ඔහොම නැතුව බෑ මේ ලෝකේ ජීවත් වෙන්න :cool: .

    අනික චීත්ත වලට puka දෙන එවුන් කිහිප දෙනෙක් ඔයාට - රෙප් දීලා තියෙන බවකුත් පේනවා :dull: , හැමතැනම ඉන්නවා elakiri එකේ ඔය වගේ එවුන් :rolleyes:

    ube ada neda join une? owa khmda dnne? :lol::lol::lol:

    alone guy self praise karann fake bassala :lol::lol::lol::rofl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Sakkili weda mewa. wade karala sallith aragena. hena gahanavane munta.

    උබ මම කියපු දේ හරියට තේරුන් අරන් නෑ බන්. ඒකියි මට පොල්ල තිබ්බේ. :growl::dull: ඒකයි මම ගේම දුන්නේ. මම ඔය වගේ කෑලි බෑලි ඔබ්බපු ප්‍රොජේක්ස්ට් සමහර ඒව තාම අවුරුදු ගනන් රන් වෙනව. මම කිසිම පජාත වැඩක් කරල නෑ. මොකද උන් මට හරියට ගෙවල තිබ්බ. ඒත් අවුරුද්දකට විතර කලින් නම් තව එකෙක්ට ගේම දුන්න ඔය වගේ ඒ නම් ගෙවන්නැතුව නෙමේ උෟට තව දෙයක් කරගන්න ඕන වෙලා නිකන් කරගන්න අහල මම බෑ කිව්ව, දුන්න මට ලොරි ටෝකක්. ඒකට තමයි එ රිටර්න් එක දුන්නේ.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    If she used a good VA tool, you cannot play and you will be exposed.

    ඒකිගෙ තරම ඒකිත් එක්ක ටෝක් කරනකොට තේරෙනව බන්. නිකන් උපාධි දාරියෙක් විතරයි. මම ඒකියෙ fb එක බැලුව. කිසිම enthusiasm එකක් නෑ බන් ඒකි කරන සබ්ජෙක්ට් එකේ, ගෑනූ බදාගෙන දාපු ෆොටෝ විතරයි. :lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැත වැඩ කරන්න එපා යකෝ.උඹට වැඩ කරන්න බැරිනම් පැත්තකට වෙයන්.තොපි ඔයවගේ වැඩ කරාම අනිත් උන්ටවත් වැඩක් හොයාගන්න බැරිවෙනවා.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අයිය වැඩක් නෑ බන් කියල, මල වාත ගෑනියෙක්, අහන දේකටවත් හරියට උත්තර දෙන්නෑ :rofl:
    නෑ අයියා ඒකි බලු වැඩේ කරේ මට. මම පැය 8ක් විතර වැඩ ඇරිල ඇවිල්ල පට්ට මහන්සියෙන් උනත් මහ රෑ ඇහැරිල වැඩ කරල ඔය milestone 10 උනත් කරේ. ඊලග දවසෙ වැඩට ගියාමත් පට්ට අමාරුයි.

    ඒ වේසි කරේ බලු වැඩේනේ. හා නැද්ද? :dull::dull: එකයි මම ගේම දුන්නේ. අනික මම ෆ්‍රී ඒකිගෙ දර්වර් එකත් හැඩුව ඔක්කොම application servers දාල config කරල, තව ඒ මදිවට මම ඉන්ටෝල් කරලත් දුන්න. හරිනම් මට ඒවටත් ගෙවන්න ඕන. ඒකි $ දාහකට වඩා ස්පෙන්ඩ් කරපු නිසා නිකන් කරල දුන්න.

    එහෙව් කරපු මට මේකි බලු වැඩේ කරේ. මට මල පැනල හිටියේ. ඔලුවෙන් යන්නෙම නෑ ඕන. අද ගේම දුන්නම පට්ට සැහැල්ලුවක් දැනුන බන්. දැන් ඒකිට අනිවා කේස් කම්පනි එකෙන්. :rofl::rofl::rofl:


    uba kiyana eka atta. et owa handle karanna widi tiyenawa. ubata agreements nadda company ekath ekka?

    uba skillful ekek nam uba wada karana company ekata patta asset ekak. ube skills ekka tawa professional weyan malli. good luck
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අන්න ඔහොම තමයි වැඩක් දෙන්නේ :cool: . තමන්ට කෙලවන කෙනාව බෙල්ලෙන්ම අල්ලලා වැඩේ දීලා තියෙනවා, ඔහොම නැතුව බෑ මේ ලෝකේ ජීවත් වෙන්න :cool: .

    අනික චීත්ත වලට puka දෙන එවුන් කිහිප දෙනෙක් ඔයාට - රෙප් දීලා තියෙන බවකුත් පේනවා :dull: , code එකක් තියා අටෙහැ සතයක් වත් නැති එවුන් tags හිටං දාලා තියෙනවා , හැමතැනම ඉන්නවා elakiri එකේ ඔය වගේ එවුන් :rolleyes:

    haha true story bro! :P
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    yako uba supiri charithayakne... e ubata pm danna ba... inbox clear karapan,,

    mata uben wadak karaganna one
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්න ඔහොම තමයි වැඩක් දෙන්නේ :cool: . තමන්ට කෙලවන කෙනාව බෙල්ලෙන්ම අල්ලලා වැඩේ දීලා තියෙනවා, ඔහොම නැතුව බෑ මේ ලෝකේ ජීවත් වෙන්න :cool: .

    අනික චීත්ත වලට puka දෙන එවුන් කිහිප දෙනෙක් ඔයාට - රෙප් දීලා තියෙන බවකුත් පේනවා :dull: , code එකක් තියා අටෙහැ සතයක් වත් නැති එවුන් tags හිටං දාලා තියෙනවා , හැමතැනම ඉන්නවා elakiri එකේ ඔය වගේ එවුන් :rolleyes:

    Posts: 1
    Join Date: Feb 2017

    :rofl::rofl::rofl: