දැනට මාස එක හමාරකට විතර කලින් ඇමරිකන් සුද්දියෙක් මාව හයර් කරා ඒකිට ඇප් එකක් ගහගන්න. ඒකිටම නෙමේ ඒකි වැඩ කරන කම්පැනිකයට, ඒකි තමයි ඒව හැන්ඩ්ල් කරන්නේ.
milestone 9ට $1450ක් විතර කඩා ගත්ත. එතකන් demos තිබ්බෙ මගේ සර්වර් එකේ, මේකි පස්සෙ ඉල්ලුව source code එක. මමත් දුන්න මොකද මට අවිස්වාසයක් තිබ්බවෙ නෑ. මොකද මේ වෙනකන් ඒකි අවුලක් නැතිව පේ කරා. හැබැයි ප්ට්ට විදියට අඩ අඩ ගනන් වැඩියි, ඩිස්කවුන්ට් දෙන්න කියල. මමත් බෑ කිය කිය හෙන ලොරි ටෝක් දිදී හිටිය, මම මොනව කිව්වත් ඒකි බැල්ලි වගේ හිටිය. හැම රිප්ලයි එකටම hahah, appriciate වගේ ලබ්බවල් කිය කිය මාව තම්බන්න හැදුවෙ.

තව පොඩි දෙයක් වෙනස් කරන්න ඕන කිව්වොත් නොමිලෙ කරේ නෑ, ඒක වෙන milestone එකකදි කරමු කියනව
ඒකිට රෙවිල හිටියේ. මොකද dollar සැලකිය යුතු ගානක් ගෙවල වැඩක් බාගයක් වෙනකන් කරල අතඇරල දාන්නත් බෑනේ. ඉවර වෙනකන් කරනව ඇරෙන්න. 

මේ බැල්ලි එක පාරටම බලු වැඩක් කරා බන්

අවසාන milestone ඒ කිව්වේ milestone 10 දි මට එන්න තිබ්බ $150හ දුන්නෑ, මේක එක පාරටම ftp logins වෙනස් කරන්, email වලට රිප්ලයි කරන්නෑ. මම ඊමේල් දාල බැන්නම, මේක කලින් වගේ නෙමේ හෙන ලොකු සීන් එකෙන් ටෝක් කරන්න එනව ලොල් 

දැන් ඒකි හිතන් හිටියේ ඒකි දිනුම් කියල.
මමයි ඒක එකිගෙ සර්වර් එකේ ඉන්ස්ටෝල් කරල දුන්නෙත්
පස්සේ
මමත් හිටිය ඉතින් දෙන්නම් ජම්බු කියල.

මොකද මම සාමාන්‍යයෙන් කරන දෙයක් තිනෙව ප්‍රොජක්ට්ස් කරද්දි, මට සාමාන්‍යයෙන් කිසි එකෙක් සත පහකට සුවර් කරන්න බැරි ලොඩක් තියෙනව. හැම එකාම සැකයි, ලෙඩක්ද මන්ද. ඒනිසා මම ඇප් ගහද්දී අනිවා kill switch එකක් දෙකක්, බැක්ඩෝර් එකක් දෙකක් දානවමයි.
ඒ මගේ සිරිත. දැනට කරපු කිසිම ප්‍රොජෙක්ට් එකක එකෙක්ටවත් තවම ඒව අහු උනේ නෑ, සමහර ඒව දැනට අවුරදු එක දෙක දුවනව, හැම සතියෙම මගේ මේල් වලට ඉන්ෆෝ එනව. 

හැබැයි මම මේකිට ගේම දුන්නෑ එක සැරේටම, හෙමිහිට බලන් හිටිය. මොකද මේකි මට කිව්ව තව එකෙක්ව හයර් කරනව කියල ඩේට එන්ට්‍රි කරන්න රෙකෝඩ්ස් 10000කට වැඩියි, upwork එකේ. ඉතින් දවසෙන් දෙක ලොග් වෙලා බැලුවම රෙකෝඩ් 500ය 500ය වගේ වැඩි වෙනව.
මම ඔය වැඩේ කරේ බැක්ඩෝර් එකකින් රිංගල.
පෙරීද මම බලද්දි 10800 ගානක් රෙකේඩ්ස් තිබ්බ, අද බලද්දි එහෙම්මමයි. හිතුව ගේම දෙන්න ඕන කියල.
ඒ වගේම දුන්න ගේම, ඩේටබේස් එක චකබ්ලාස්ට් වෙලා යන්න.

ඇප් එකෙත් system folder එක මැකුව. පුදුමෙ කියන්නේ ඒකි බැකප් අරන් නෑ
, අප් වර්ක් එකේ ඩේට එන්ට්‍රි කරපු කෙල්ල කියල මට ලොග් වෙන්න බෑ කියල. ඔන්න එතකොට ඒකි බලල තියෙන්නේ.
දැන් ඒකි මගේ පස්සෙ පිස්සියෙක් වගේ, පිස්සියෙක් වගේ එන්නේ අඩ අඩ. අර කලින් තිබ්බ ගෑස් මුකුත් නෑ. මට දුකත් හිතුන. ඒත් බන් පොඩි සතුටකුත් අනිත් පැත්තේ තියෙනව. 

ඒකිට $500ට වැඩිය ගිහින් ඩේට එන්ට්‍රි කරන්නත්
. දැන් කම්පනි එකෙන් එකි මරන් කයි. 
මේ තියෙන්නේ මම දාපු සරල kill switch එකක් දෙකක්.
මේ තියෙන්නේ මෙම්බර් කෙනෙක් එඩිට් කරාම ඒකගෙ විස්තර මට එන සරල කෝඩ් කෑල්ලක්. තව මේ වගේ ඒව login, password reset, add member වගේ හැම තැනටම ඔබල තියෙන්නේ.
මේ තියෙන්නේ සෙන්ඩ් වෙන මේල් වල ටෙම්ප්ලේට්ස්.
මේ තියෙන්නේ kill switch operate කරන්න යූස් කරන ගෙට් පැරා මීටර්ස් අමතක වෙනවට නෝඩ් පෑඩ් එකේ දාගෙන ඉන්න විදිය.
මේ තියෙන්නේ ඒ වේසිගේ සයිට් එක කෙල උනාම පේන විදිය.

මම වගේ වෙයන්, එකෙක්වත් විස්වාස කරන්න එපා, දීපන් ගේම ඇඩෙන්නම.
ආදරෙයි හොදේ.....

මීට කිරියේ කවුරුත් ගරුකරන, ආදරය කරන හිතාදර AloneGuy90
milestone 9ට $1450ක් විතර කඩා ගත්ත. එතකන් demos තිබ්බෙ මගේ සර්වර් එකේ, මේකි පස්සෙ ඉල්ලුව source code එක. මමත් දුන්න මොකද මට අවිස්වාසයක් තිබ්බවෙ නෑ. මොකද මේ වෙනකන් ඒකි අවුලක් නැතිව පේ කරා. හැබැයි ප්ට්ට විදියට අඩ අඩ ගනන් වැඩියි, ඩිස්කවුන්ට් දෙන්න කියල. මමත් බෑ කිය කිය හෙන ලොරි ටෝක් දිදී හිටිය, මම මොනව කිව්වත් ඒකි බැල්ලි වගේ හිටිය. හැම රිප්ලයි එකටම hahah, appriciate වගේ ලබ්බවල් කිය කිය මාව තම්බන්න හැදුවෙ.

තව පොඩි දෙයක් වෙනස් කරන්න ඕන කිව්වොත් නොමිලෙ කරේ නෑ, ඒක වෙන milestone එකකදි කරමු කියනව

ඒකිට රෙවිල හිටියේ. මොකද dollar සැලකිය යුතු ගානක් ගෙවල වැඩක් බාගයක් වෙනකන් කරල අතඇරල දාන්නත් බෑනේ. ඉවර වෙනකන් කරනව ඇරෙන්න. 

මේ බැල්ලි එක පාරටම බලු වැඩක් කරා බන්

අවසාන milestone ඒ කිව්වේ milestone 10 දි මට එන්න තිබ්බ $150හ දුන්නෑ, මේක එක පාරටම ftp logins වෙනස් කරන්, email වලට රිප්ලයි කරන්නෑ. මම ඊමේල් දාල බැන්නම, මේක කලින් වගේ නෙමේ හෙන ලොකු සීන් එකෙන් ටෝක් කරන්න එනව ලොල් 

දැන් ඒකි හිතන් හිටියේ ඒකි දිනුම් කියල. මමයි ඒක එකිගෙ සර්වර් එකේ ඉන්ස්ටෝල් කරල දුන්නෙත්
පස්සේ මමත් හිටිය ඉතින් දෙන්නම් ජම්බු කියල.

මොකද මම සාමාන්‍යයෙන් කරන දෙයක් තිනෙව ප්‍රොජක්ට්ස් කරද්දි, මට සාමාන්‍යයෙන් කිසි එකෙක් සත පහකට සුවර් කරන්න බැරි ලොඩක් තියෙනව. හැම එකාම සැකයි, ලෙඩක්ද මන්ද. ඒනිසා මම ඇප් ගහද්දී අනිවා kill switch එකක් දෙකක්, බැක්ඩෝර් එකක් දෙකක් දානවමයි.
ඒ මගේ සිරිත. දැනට කරපු කිසිම ප්‍රොජෙක්ට් එකක එකෙක්ටවත් තවම ඒව අහු උනේ නෑ, සමහර ඒව දැනට අවුරදු එක දෙක දුවනව, හැම සතියෙම මගේ මේල් වලට ඉන්ෆෝ එනව. 

හැබැයි මම මේකිට ගේම දුන්නෑ එක සැරේටම, හෙමිහිට බලන් හිටිය. මොකද මේකි මට කිව්ව තව එකෙක්ව හයර් කරනව කියල ඩේට එන්ට්‍රි කරන්න රෙකෝඩ්ස් 10000කට වැඩියි, upwork එකේ. ඉතින් දවසෙන් දෙක ලොග් වෙලා බැලුවම රෙකෝඩ් 500ය 500ය වගේ වැඩි වෙනව.
මම ඔය වැඩේ කරේ බැක්ඩෝර් එකකින් රිංගල.පෙරීද මම බලද්දි 10800 ගානක් රෙකේඩ්ස් තිබ්බ, අද බලද්දි එහෙම්මමයි. හිතුව ගේම දෙන්න ඕන කියල.

Last edited: