link danne ne...
සුදු හන්සියෙ මිහිරවියේ
ඔබෙ අත දවටා මගේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා..... මතකද දවසක් දා....
ඔබේ ලගම හැම දිනේ හිදින්නම්
මම ඔබගේමයි ඔබ කීවේ
ජීවිතය දැනෙන්නෙ ඔබගෙන් බව මට
කිවු හැටි යලි යලි මතකේ මැවේ
මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලැබීමයි මගෙ දෛවේ
ආදරය තිබෙන්නෙ විදගන්නට මිස
දුක් විද විද විදවන්න නොවේ